Apple සමාගම මීට සුළු මොහොතකට පෙර iPhone 5C smartphone එක හදුන්වා දෙනු ලැබුවා. සමාගම ප්‍රථම වරට හදුන්වා දුන් මිළෙන් අඩු iPhone එක ලෙස මෙය හැදින්විය හැකියි. නිල්, කොළ, රෝස, කහ හා සුදු යන වර්ණ ප්‍රබේද කිහිපයකින් මෙම නව iPhone 5C smartphone එක හදුන්වා දී තිබෙවා. ඒ වගේම මෙහි පසුපස ආවරණය නිර්මාණය කර තිබෙන්නේ polycarbonate වලිනුයි.
180222598 Apple සමාගමේ මිළෙන් අඩු ස්මාර්ට්ෆෝනය iPhone 5C නිලවශයෙන් හදුන්වා දෙයි!
iPhone 5C ඔබ අතට පැමිණෙන්නේ අගල් 4ක Retina display එකක්, A6 processor එකක් හා 8MP පසුපස කැමරාවක් සමගයි. ඊට අමතරව ඉදිරිපසින් Facetime HD කැමරාවක්, dual-band Wi-FI a/b/g/n, LTE bands, Bluetooth 4.0 වැනි features වලින් iPhone 5C සමන්විතයි. මෙම නව iDevice එකෙහි storage එක 16GB හා 32GB ලෙසින් version දෙකක් වෙළදපලට පැමිණීමට නියමිතයි.
"trickslanka" ඇසුරින්