Iphone 5S Best Price!!

numeric

Member
Jun 7, 2010
1,467
602
0
Machanla,mata Iphone 5s ekak ganna hoda shop ekak kiyapanko?
Second hand neme,seal pack ekak!

Fake walata ahu nowi ganne kohomada,monada balanna on ganiddi?

:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
 
ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    5S eka hoday math pavichchi kara kisi avulak nethiva passe eke screen size eka madi vage hithuna nisa 6 ekak gaththa?
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    mage gawa tiyanawa ekak 32GB Singapore use.99% good condition. last 28000 machan. nattham dioalog eken ganin brand new oni nam
     
    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    gannwanam power bank ekakuth ekka ganin:rolleyes::rolleyes:

    narakada 6 hari 6s wage ekakta giyanam :nerd::nerd:
    apple ma balanwanem :baffled::baffled:
    Ai Power Bank ban??
    May welawe 6 walata yanna amarui ban!

    5S eka hoday math pavichchi kara kisi avulak nethiva passe eke screen size eka madi vage hithuna nisa 6 ekak gaththa?
    mata 6 walata wada 5s eka set wenawa ban,6 ganna amarui may welawe.

    mage gawa tiyanawa ekak 32GB Singapore use.99% good condition. last 28000 machan. nattham dioalog eken ganin brand new oni nam
    Aluth ekak beluwe machan,dialoglage kiyada dan na!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ai Power Bank ban??
    May welawe 6 walata yanna amarui ban!

    mata 6 walata wada 5s eka set wenawa ban,6 ganna amarui may welawe.

    Aluth ekak beluwe machan,dialoglage kiyada dan na!

    න බන් ඇදුරන් උන් ගෑව තියෙනවා කොයි වෙලෙත් උන් චර්ගර් එකට ගහන් ඉන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උන්ට පිස්සුද?

    පිස්සුවකට නෙමේ බන් බට්ට්රි බහින හින්දා
    ඉකමනට

    ගෙදරින් එද්දී ෆුල් චාර්ජ් කරලා අරන් එන්නේ

    ඔෆිස් එකේදී කෝල් දෙකතුනක් එද්දී
    game පැයකට සැරයක් 5 min වගේ ගහලා
    fb ස්ටටෙස් බලලා
    චැට් කරලා
    wifi ඕනේ වෙලාව විතරයි on කරන්නෙත්

    එත් හවස් වෙන්න කලින් බාගයක් ඉවරයි

    එකෙක්ගේ නෙමේ 3-4 දෙනෙක්ගේ
    උන් ios10 වලට update කරාම තව වාඩිවුනා කිව්වා බට්ටේර්ය් drain එක

    මට අවුලක් නැහැ
    ගන්න මනුස්සය හොඳට හොයල බල්ලා ගත්තනම් හරි
    එකයි කිව්වේ මන් දැක්ක දෙයක්
     
    Last edited:
    May 30, 2017
    108
    13

    ඔලුව වටේ ඇත දාල නහය අල්ලන්නේ නැතුව කෙලින්ම android හොඳයි කිව්වනම් හරිනේ. ඔබතුමාගේ යාලුවෝ ගාව තියනව ඇත්තේ fake iphones වෙන්න ඇති.

    මගෙනම් wifi data always on ඔය කියන ඔක්කොමත් කරල තව සින්දුත් අහල පැය 24 වඩා battery එක තියනව.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පිස්සුවකට නෙමේ බන් බට්ට්රි බහින හින්දා
    ඉකමනට

    ගෙදරින් එද්දී ෆුල් චාර්ජ් කරලා අරන් එන්නේ

    ඔෆිස් එකේදී කෝල් දෙකතුනක් එද්දී
    game පැයකට සැරයක් 5 min වගේ ගහලා
    fb ස්ටටෙස් බලලා
    චැට් කරලා
    wifi ඕනේ වෙලාව විතරයි on කරන්නෙත්

    එත් හවස් වෙන්න කලින් බාගයක් ඉවරයි

    එකෙක්ගේ නෙමේ 3-4 දෙනෙක්ගේ
    උන් ios10 වලට update කරාම තව වාඩිවුනා කිව්වා බට්ටේර්ය් drain එක

    මට අවුලක් නැහැ
    ගන්න මනුස්සය හොඳට හොයල බල්ලා ගත්තනම් හරි
    එකයි කිව්වේ මන් දැක්ක දෙයක්

    මම ඉස්සෙල්ල පවිච්චි කරේ 5S එකක්..
    ඔෆිස් එකේ දි වයි ෆයි ඔන් දවසෙම ,
    ගෙදර යනකන් මගදි ඩේටා ඔන් ,
    ගෙදරහියහම ආපහු වයිෆයි ඔන් ,

    රෑට නිදා ගන්න කලින් ෆුල් චාර්ජ් කරනවා අපහු ඊලග දවසේ රෑට චාර්ජ් කරනකන් බැටරිය තියෙනවා..

    එන අප්ඩේට් එකත් එවෙලෙම කරනවා..

    6 එකක් (දවස් 2 යි) ලගදි ගත්තේ තාම විස්තර කියන්න දන්නේ නෑ.

    ඔය කියන විචියටනම් බැටරි බහින්නේ නෑ..

    එක්කො උන්ගේ ෆෝන් වල අවුලක් නැත්නම් උන් පවිච්චි කරන විදියේ අවුලක්...
     
    Last edited:

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    මාස තුනකට විතර කලින් කිරිබත්ගොඩ SL Phones ඒකෙන් මම එකක් ගත්තා. බ්‍රෑන්ඩ් නිව් 16Gb 42ක් උනා. උන්ගේ සර්විස් එක හොදයි.
    ඇපල් ඒකෙන් එමි චෙක් කරලා ගනින් කොහෙන් ගත්තත්.
    5s එක දැන් අවුරුදු තුනක් විතර පරණයි. ඒ හින්දා ගොඩක් සීල්ඩ් පැක් තියෙන්නේ රිපර්බිෂ් එව්වා.

    මලාට ඇපල් පොන් සෙකන්ඩ් හෑන්ඩ් නං ගන්න එපා!!!

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මාස තුනකට විතර කලින් කිරිබත්ගොඩ SL Phones ඒකෙන් මම එකක් ගත්තා. බ්‍රෑන්ඩ් නිව් 16Gb 42ක් උනා. උන්ගේ සර්විස් එක හොදයි.
    ඇපල් ඒකෙන් එමි චෙක් කරලා ගනින් කොහෙන් ගත්තත්.
    5s එක දැන් අවුරුදු තුනක් විතර පරණයි. ඒ හින්දා ගොඩක් සීල්ඩ් පැක් තියෙන්නේ රිපර්බිෂ් එව්වා.

    මලාට ඇපල් පොන් සෙකන්ඩ් හෑන්ඩ් නං ගන්න එපා!!!

    (මලාට ඇපල් පොන් සෙකන්ඩ් හෑන්ඩ් නං ගන්න එපා)
    ඒ මොකද බන් එහෙම කියන්නේ..?
    :(:(:(