Iphone 5S Best Price!!

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඔලුව වටේ ඇත දාල නහය අල්ලන්නේ නැතුව කෙලින්ම android හොඳයි කිව්වනම් හරිනේ. ඔබතුමාගේ යාලුවෝ ගාව තියනව ඇත්තේ fake iphones වෙන්න ඇති.

මගෙනම් wifi data always on ඔය කියන ඔක්කොමත් කරල තව සින්දුත් අහල පැය 24 වඩා battery එක තියනව.
:lol::lol:
මන් එහෙම එක බ්‍රෑන්ඩ් එකකටවත් ක්දේ යන්නේ නෑ බන්
දැක්ක දේ කිව්වේ
එකයි මන් කිවේ ඉතින් ගන්න කොල්ලට බල්ලා කරලා ගන්න එක හෝදනේ කෝකටත් කියලා
fake නම් නෙමේ බන්
orginal vs fake වල software update කරන්නත් බෑනේ
උන් අගේට itunes වලින් දාගන්නේ
app buy කරන්නේ
ගත්තේ තැන නම් මන් දන්නේ නෑ
ඕනනම් එකත් අහල බලන්නම්

මම ඉස්සෙල්ල පවිච්චි කරේ 5S එකක්..
ඔෆිස් එකේ දි වයි ෆයි ඔන් දවසෙම ,
ගෙදර යනකන් මගදි ඩේටා ඔන් ,
ගෙදරහියහම ආපහු වයිෆයි ඔන් ,
රෑට නිදා ගන්න කලින් ෆුල් චාර්ජ් කරනවා අපහු ඊලග දවසේ රෑට චාර්ජ් කරනකන් බැටරිය තියෙනවා..
එන අප්ඩේට් එකත් එවෙලෙම කරනවා..
6 එකක් (දවස් 2 යි) ලගදි ගත්තේ තාම විස්තර කියන්න දන්නේ නෑ.
ඔය කියන විචියටනම් බැටරි බහින්නේ නෑ..
එක්කො උන්ගේ ෆෝන් වල අවුලක් නැත්නම් උන් පවිච්චි කරන විදියේ අවුලක්...

එහෙනම් උන්ගේ පාවිච්චි කරන විදියේ අවුලක් වෙන්න ඕනේ බන්
උබ කිව්වා තරම් වත් use වෙන්නේ නෑ උන්ගේ එව්වා :nerd::nerd:
 
PLKX

Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    (මලාට ඇපල් පොන් සෙකන්ඩ් හෑන්ඩ් නං ගන්න එපා)
    ඒ මොකද බන් එහෙම කියන්නේ..?
    :(:(:(

    පොන් එක මුලින්ම ඇක්ටිවේට් කරපු එකාගේ අයි.ඩි. එක අයින් කරහම සමහර වෙලාවට ෆේස්ටයිම්, ලොකේට් අයිපෝන් වගේ ඒවා හරියට වැඩකරන්නේ නැතුව යනවා.

    නැතත් කරුමෙට බැට්රි අවුල් තියන එකකට මාට්ටු උනොත් ටහිකෙන ගානක් යනවා ඔරිජිනල් බැට්‍රියක් රීප්ලේස් කරන්න.

    අපේ අයියලා පොන් බයිපාස් කරලා අඩුවට දෙනවා, වැඩේ චාටර් වෙලා පොන් එක ඩිසේබල් උනොත් ලොකු ගාණක් යටකරන්න වෙනවා
    .
     
    මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්
    මගේ යාලුවෙක් එකක් අරගන්න ගිහින් i ක්ලවුඩ් සීන් එකක් ගිහින් අයි ගත්ත එකාටම දුන්නා
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    Kohenda gaththe ban? warranty ehema kohomada?

    maharagamin gatte. ou abans wrranty
    matanam ehema kiyala battry case ekak na. dawasema data on. dawasata 3-4 face time video call gannawa. normal call msg karanawa. ios 10.3.2 tiyenne
     
    Last edited:

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0

    න බන් ඇදුරන් උන් ගෑව තියෙනවා කොයි වෙලෙත් උන් චර්ගර් එකට ගහන් ඉන්නේ
    Ela!Thanx
    මාස තුනකට විතර කලින් කිරිබත්ගොඩ SL Phones ඒකෙන් මම එකක් ගත්තා. බ්‍රෑන්ඩ් නිව් 16Gb 42ක් උනා. උන්ගේ සර්විස් එක හොදයි.
    ඇපල් ඒකෙන් එමි චෙක් කරලා ගනින් කොහෙන් ගත්තත්.
    5s එක දැන් අවුරුදු තුනක් විතර පරණයි. ඒ හින්දා ගොඩක් සීල්ඩ් පැක් තියෙන්නේ රිපර්බිෂ් එව්වා.

    මලාට ඇපල් පොන් සෙකන්ඩ් හෑන්ඩ් නං ගන්න එපා!!!

    Ado a kiyanne seal pack awulda,brand new nemeda enne?kohomada imei check karanne ban?
    පොන් එක මුලින්ම ඇක්ටිවේට් කරපු එකාගේ අයි.ඩි. එක අයින් කරහම සමහර වෙලාවට ෆේස්ටයිම්, ලොකේට් අයිපෝන් වගේ ඒවා හරියට වැඩකරන්නේ නැතුව යනවා.

    නැතත් කරුමෙට බැට්රි අවුල් තියන එකකට මාට්ටු උනොත් ටහිකෙන ගානක් යනවා ඔරිජිනල් බැට්‍රියක් රීප්ලේස් කරන්න.

    අපේ අයියලා පොන් බයිපාස් කරලා අඩුවට දෙනවා, වැඩේ චාටර් වෙලා පොන් එක ඩිසේබල් උනොත් ලොකු ගාණක් යටකරන්න වෙනවා
    .
    :shocked::shocked::shocked:thanx macho!
    maharagamin gatte. ou abans wrranty
    matanam ehema kiyala battry case ekak na. dawasema data on. dawasata 3-4 face time video call gannawa. normal call msg karanawa. ios 10.3.2 tiyenne
    Maharagam kohenda ban gaththe?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පොන් එක මුලින්ම ඇක්ටිවේට් කරපු එකාගේ අයි.ඩි. එක අයින් කරහම සමහර වෙලාවට ෆේස්ටයිම්, ලොකේට් අයිපෝන් වගේ ඒවා හරියට වැඩකරන්නේ නැතුව යනවා.

    නැතත් කරුමෙට බැට්රි අවුල් තියන එකකට මාට්ටු උනොත් ටහිකෙන ගානක් යනවා ඔරිජිනල් බැට්‍රියක් රීප්ලේස් කරන්න.

    අපේ අයියලා පොන් බයිපාස් කරලා අඩුවට දෙනවා, වැඩේ චාටර් වෙලා පොන් එක ඩිසේබල් උනොත් ලොකු ගාණක් යටකරන්න වෙනවා
    .

    මගේ යාලුවෙකුත් ලගදි කොරියන් යූස් අයිෆෝන් 6 එකක් ගත්තා.. පනස් ගානකටද කොහේද? පොර ෆෝන් එක රෑට ඕෆ් කරනවා රෑට ඔෆ් කරලා උදේට ඔන් කරහම සිග්නල් නැතිව යනවලු..
    සර්චින් කියලා වැටිලා තියෙනවාලූ..
    බැටරිනම් අවුලක් නෑ කිව්වා..
    :no::no::no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ela!Thanx

    Ado a kiyanne seal pack awulda,brand new nemeda enne?kohomada imei check karanne ban?

    :shocked::shocked::shocked:thanx macho!

    Maharagam kohenda ban gaththe?

    අබාන්ස් bt options එකේ ඕක නැද්ද බන්
    මාත් කාලයක් හෙව්වා ගන්න
    ගමපහ පැත්තේ ෂොප් එකක නම් තිබ්බ 25 ට us ඉම්පොර්ටෙඩ්
    දන් නැතිව ඇති
    හෙඩ්සෙට් එක විතරක් එක්කද මන්ද තිබ්බේ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පොන් එක මුලින්ම ඇක්ටිවේට් කරපු එකාගේ අයි.ඩි. එක අයින් කරහම සමහර වෙලාවට ෆේස්ටයිම්, ලොකේට් අයිපෝන් වගේ ඒවා හරියට වැඩකරන්නේ නැතුව යනවා.

    නැතත් කරුමෙට බැට්රි අවුල් තියන එකකට මාට්ටු උනොත් ටහිකෙන ගානක් යනවා ඔරිජිනල් බැට්‍රියක් රීප්ලේස් කරන්න.

    අපේ අයියලා පොන් බයිපාස් කරලා අඩුවට දෙනවා, වැඩේ චාටර් වෙලා පොන් එක ඩිසේබල් උනොත් ලොකු ගාණක් යටකරන්න වෙනවා
    .

    (අපේ අයියලා පොන් බයිපාස් කරලා අඩුවට දෙනවා, වැඩේ චාටර් වෙලා පොන් එක ඩිසේබල් උනොත් ලොකු ගාණක් යටකරන්න වෙනවා)

    උබ කියන කතාව ඇත්ත එහෙම එකක් සෙට් උනොත් සොරිම තමයි..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    :lol::lol:
    මන් එහෙම එක බ්‍රෑන්ඩ් එකකටවත් ක්දේ යන්නේ නෑ බන්
    දැක්ක දේ කිව්වේ
    එකයි මන් කිවේ ඉතින් ගන්න කොල්ලට බල්ලා කරලා ගන්න එක හෝදනේ කෝකටත් කියලා
    fake නම් නෙමේ බන්
    orginal vs fake වල software update කරන්නත් බෑනේ
    උන් අගේට itunes වලින් දාගන්නේ
    app buy කරන්නේ
    ගත්තේ තැන නම් මන් දන්නේ නෑ
    ඕනනම් එකත් අහල බලන්නම්

    එහෙනම් උන්ගේ පාවිච්චි කරන විදියේ අවුලක් වෙන්න ඕනේ බන්
    උබ කිව්වා තරම් වත් use වෙන්නේ නෑ උන්ගේ එව්වා :nerd::nerd:

    උන් මුලදිම ෆෝන් එක අනාගෙන අනිවා රෑට චාජරේට ගහල නිදාහන්නව ඇති, ෆෝන් එක ෆුල් චාර්ජ් උනහම ගලවන්න ඕනේ..අනික බැටරිය හොදටම බහිනකම් ඉදලා චාර්ජ් කරන්නේ නැතිව ඇති පොඩ්ඩක් බැහෙපු ගමන් චාජරේට ගහනවා ඇති.

    එහෙම උනහම බැටරි අවුල් වෙනවා...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උන් මුලදිම ෆෝන් එක අනාගෙන අනිවා රෑට චාජරේට ගහල නිදාහන්නව ඇති, ෆෝන් එක ෆුල් චාර්ජ් උනහම ගලවන්න ඕනේ..අනික බැටරිය හොදටම බහිනකම් ඉදලා චාර්ජ් කරන්නේ නැතිව ඇති පොඩ්ඩක් බැහෙපු ගමන් චාජරේට ගහනවා ඇති.

    එහෙම උනහම බැටරි අවුල් වෙනවා...

    මාත් ඔය කතාවම අහල තියෙනව බන්
    මේක හැම පොන් එකකටම වලංගුද
    එකිව්වේ චුටි පොන් වලටත්
    මන් ගාව තියෙන්නේ නොර්මල් එකක්
    අනික බන් class එකේ කොල්ලෙකුත් ගාවත් 6 එකක් තියෙනවා උත හම එකාගේනම් පොවෙර් බෑන්ක් ඉල්ලනවා
    මන් එකයි එහෙම හිතුවේ
    උබ කිව්වා සීන් එක මට කාලෙකට කලින් එලෙක්ට්‍රික් කරපු අයිය කෙනෙකුත් කිව්වා

    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මාත් ඔය කතාවම අහල තියෙනව බන්
    මේක හැම පොන් එකකටම වලංගුද
    එකිව්වේ චුටි පොන් වලටත්
    මන් ගාව තියෙන්නේ නොර්මල් එකක්
    අනික බන් class එකේ කොල්ලෙකුත් ගාවත් 6 එකක් තියෙනවා උත හම එකාගේනම් පොවෙර් බෑන්ක් ඉල්ලනවා
    මන් එකයි එහෙම හිතුවේ
    උබ කිව්වා සීන් එක මට කාලෙකට කලින් එලෙක්ට්‍රික් කරපු අයිය කෙනෙකුත් කිව්වා

    ගොඩක් ෆෝන් වලට මේක වලන්ගුයි..
    (දැන් එන අලුත් ඒවා මේකට ඔරොත්තු දෙන්න හදලා ඇති.)
    රෑ එලිවෙනකම් ගහල තිබ්බහම ෆෝන් එක ඕවර් චාර්ජ් වෙනවා.ක එතකොට බැටරිය ඩෙඩ් වෙනවා..
    අනික සම්පූර්නයෙන් බහින්න කලින් 80% විතර බැහැපු ගමන් චාර්ජ් කරහම හැම තිස්සෙම පාවිච්චි වෙන්නේ අර 20% විතරයි..

    ඉතිරි 80% යූස් වෙන්නේම නෑ..

    එතකොට අර 20% ඔවර් යූස් වෙනවා..
    අනිත් 80% නිකම්ම තිබිලා ඩෙඩ් වෙලා යනවා..
    එහෙම උනහම තමයි අර සමහර ෆෝන් හොදටම බැහල තියෙනෙකොට චාජරේට ගැහුවහම ටක් ගාල (ඉක්මනටම) ෆුල් චාර්ජ් වෙනවා..ඒවගේම ඉක්මනට බහිනවා..
    ඒකට හේතුව අර 80% පවිච්චි නොවීම..
     
    අරුනුත් හැබැයි වෙලවක් කලාවක් නැතුව නිතරම pc එකට එක ගහගෙන ඉන්නේ
    එහෙනං එක හින්ද වෙන්න ඕනේ
    6 එකානම් වැඩිය use කරන්නෙත් නෑ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    අරුනුත් හැබැයි වෙලවක් කලාවක් නැතුව නිතරම pc එකට එක ගහගෙන ඉන්නේ
    එහෙනං එක හින්ද වෙන්න ඕනේ
    6 එකානම් වැඩිය use කරන්නෙත් නෑ

    :rolleyes:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    machan 5S eka ganne form factor ekata asa hindanam iphone SE ekak ma ganna balapan. externally phone dekama eka samanai. SE eka cpu,cam eka ehema aluth. anika RAM ekath wadi. 5S eka dan 3 yrs wage paranai ne. eka nisa brand new ganna eke SE ekakatama yanna balapan. issarahata thawa goda kalayak use karanna puluwan. In another 1 yr time 5S won't be able to keep up. eka nisa godak salli wiyadam karana eke oya kiwwa de ganath hithala balapan. mokak gaththath 16GB ewa ganna epa. storage madi wenawa.

    මාත් ඔය කතාවම අහල තියෙනව බන්
    මේක හැම පොන් එකකටම වලංගුද
    එකිව්වේ චුටි පොන් වලටත්
    මන් ගාව තියෙන්නේ නොර්මල් එකක්
    අනික බන් class එකේ කොල්ලෙකුත් ගාවත් 6 එකක් තියෙනවා උත හම එකාගේනම් පොවෙර් බෑන්ක් ඉල්ලනවා
    මන් එකයි එහෙම හිතුවේ
    උබ කිව්වා සීන් එක මට කාලෙකට කලින් එලෙක්ට්‍රික් කරපු අයිය කෙනෙකුත් කිව්වා

    aluth phones walanam auto shutoff tiyanawa. fully charge unama current eka disconnect karanawa.
    battery eka 0 bahinakan ma idala charge karana ekath hoda na. low battery waning eka eddi (20%) plug kalanam hari.
    Normal level ekaka(like 60%) tiyeddilu battery eke chemistry eka hodatama tiyenne. ethakota battery eke durability eka wadi.
    batteries godak upset yanne bassata passe charge karanne natuwa tibboth. ekai oya godak batteries wala gahala tiyenne goda kalekata use karanne nathnam charge karala device eken galawala tiyanna kiyala. ethakota discharge wenne hemin. b new phones ehema eddima 60% wage battery tiyenneth ekai.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Aluth phones walanam auto shutoff tiyanawa. fully charge unama current eka disconnect karanawa.
    battery eka 0 bahinakan ma idala charge karana ekath hoda na. low battery waning eka eddi (20%) plug kalanam hari.
    Normal level ekaka(like 60%) tiyeddilu battery eke chemistry eka hodatama tiyenne. ethakota battery eke durability eka wadi.
    batteries godak upset yanne bassata passe charge karanne natuwa tibboth. ekai oya godak batteries wala gahala tiyenne goda kalekata use karanne nathnam charge karala device eken galawala tiyanna kiyala. ethakota discharge wenne hemin. b new phones ehema eddima 60% wage battery tiyenneth ekai.[/SIZE]

    ඔව් මට ඒක කියන්න අමතක උනා බැටරිය 0 වෙනකම්ම ඉදලා චාර්ජ් කරන්නත් නරකයි.
    15% 10% වෙගේ වෙනකොට ගැහිවනම් හරි..

    දැන් අලුත් ෆෝන් වල ඔය එර එක හදලා ඇති..
     
    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    machan 5S eka ganne form factor ekata asa hindanam iphone SE ekak ma ganna balapan. externally phone dekama eka samanai. SE eka cpu,cam eka ehema aluth. anika RAM ekath wadi. 5S eka dan 3 yrs wage paranai ne. eka nisa brand new ganna eke SE ekakatama yanna balapan. issarahata thawa goda kalayak use karanna puluwan. In another 1 yr time 5S won't be able to keep up. eka nisa godak salli wiyadam karana eke oya kiwwa de ganath hithala balapan. mokak gaththath 16GB ewa ganna epa. storage madi wenawa.

    aluth phones walanam auto shutoff tiyanawa. fully charge unama current eka disconnect karanawa.
    battery eka 0 bahinakan ma idala charge karana ekath hoda na. low battery waning eka eddi (20%) plug kalanam hari.
    Normal level ekaka(like 60%) tiyeddilu battery eke chemistry eka hodatama tiyenne. ethakota battery eke durability eka wadi.
    batteries godak upset yanne bassata passe charge karanne natuwa tibboth. ekai oya godak batteries wala gahala tiyenne goda kalekata use karanne nathnam charge karala device eken galawala tiyanna kiyala. ethakota discharge wenne hemin. b new phones ehema eddima 60% wage battery tiyenneth ekai.
    Hmm,Ow neda ban,Kathawa aththa,Hari,Hitha hadagena thawa masayak iwasala SE ekakma gannawa ban!
    :lol::lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    machan 5S eka ganne form factor ekata asa hindanam iphone SE ekak ma ganna balapan. externally phone dekama eka samanai. SE eka cpu,cam eka ehema aluth. anika RAM ekath wadi. 5S eka dan 3 yrs wage paranai ne. eka nisa brand new ganna eke SE ekakatama yanna balapan. issarahata thawa goda kalayak use karanna puluwan. In another 1 yr time 5S won't be able to keep up. eka nisa godak salli wiyadam karana eke oya kiwwa de ganath hithala balapan. mokak gaththath 16GB ewa ganna epa. storage madi wenawa.

    aluth phones walanam auto shutoff tiyanawa. fully charge unama current eka disconnect karanawa.
    battery eka 0 bahinakan ma idala charge karana ekath hoda na. low battery waning eka eddi (20%) plug kalanam hari.
    Normal level ekaka(like 60%) tiyeddilu battery eke chemistry eka hodatama tiyenne. ethakota battery eke durability eka wadi.
    batteries godak upset yanne bassata passe charge karanne natuwa tibboth. ekai oya godak batteries wala gahala tiyenne goda kalekata use karanne nathnam charge karala device eken galawala tiyanna kiyala. ethakota discharge wenne hemin. b new phones ehema eddima 60% wage battery tiyenneth ekai.

    මගේ පොන් එකෙත් කටු 1 වෙද්දීම චජරේට ගහනවා
    ඉස්සර නම් රතු වෙනකන් හිටියා