Buy autorange Digital multimeter

Kiridia

Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    machanla mata autorange digital multimeter ekak ganna ona, digital multimeter pawichi karana aya kiyanna mata, hoda grands monawada, ewa lankawe balanna ona shops monawada, prices kohomada kiyala.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    uni-t ඒවා පට්ට මාත් ගත්තා autorange එකක් දැන් අවුරුදු 7-8 ක් වගේ තාම එකපාරක්වත් බැටරිය මාරු කරලා නෑ අද වෙනකන්ම වැඩ අවුලක් නැතුව හැබැයි දැන් lcd display එකනම් ටිකක් අවුල් ගිහින් ඒත් වැටෙන ඒවා කියවගන්න පුළුවන්. 💜
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    uni-t ඒවා පට්ට මාත් ගත්තා autorange එකක් දැන් අවුරුදු 7-8 ක් වගේ තාම එකපාරක්වත් බැටරිය මාරු කරලා නෑ අද වෙනකන්ම වැඩ අවුලක් නැතුව හැබැයි දැන් lcd display එකනම් ටිකක් අවුල් ගිහින් ඒත් වැටෙන ඒවා කියවගන්න පුළුවන්. 💜

    oya use karana model eka mokakda? price eka kiyaak unada, capacitors test karaanna puwanda? kohenda gaththe?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    oya use karana model eka mokakda? price eka kiyaak unada, capacitors test karaanna puwanda? kohenda gaththe?
    20201022_190659.jpg

    මන් ඕක ගත්තේ 3000 ගානකට හරියටම මතක නෑ ගත්තේ කොටුවේ හය වෙනි හරස් වීදියේ තියෙන සුපිරිම electric බඩු කඩෙන් එකේ නම නම් මතක නෑ tech මොකක් හරි. ඔය මොඩල එකනම් දැන් එනවද දන්නේ නෑ. මේකේ capacitors නම් auto check කරන්න බෑ ඒ කියන්නේ farad value එක ගන්න බෑ හැබැයි manual විදියට වැඩකරනවා ද කියලා බලාගන්න පුළුවන්. අනිත් ඔක්කොම වගේ වැඩ accuracy ගොඩක් හොඳයි.
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    View attachment 98202
    මන් ඕක ගත්තේ 3000 ගානකට හරියටම මතක නෑ ගත්තේ කොටුවේ හය වෙනි හරස් වීදියේ තියෙන සුපිරිම electric බඩු කඩෙන් එකේ නම නම් මතක නෑ tech මොකක් හරි. ඔය මොඩල එකනම් දැන් එනවද දන්නේ නෑ. මේකේ capacitors නම් auto check කරන්න බෑ ඒ කියන්නේ farad value එක ගන්න බෑ හැබැයි manual විදියට වැඩකරනවා ද කියලා බලාගන්න පුළුවන්. අනිත් ඔක්කොම වගේ වැඩ accuracy ගොඩක් හොඳයි.

    knob eka nitharama karakawana wenawa ne, ikmanata gewenawa athi, electronic repairing walatada meka pawichi karanne macho?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    knob eka nitharama karakawana wenawa ne, ikmanata gewenawa athi, electronic repairing walatada meka pawichi karanne macho?
    nob එකේනම් අවුලක් නෑ එහෙම ලේසියෙන් අවුල් යන්නේ නෑ මාත් ඕක හොයලා තමා මේක ගත්තේ. මන් professional electrical වැඩ කරන්නේ නෑ හැබැයි මේක පාවිච්චි වෙනවා ගොඩක් මට මගේ projects වලට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මම ගත්තෙ මේක. ඒ කාලෙ $17යි.

    https://www.banggood.com/ANENG-AN80...p-1157985.html?rmmds=myorder&cur_warehouse=CN

    මේ වෙනකල් හොඳට වැඩ. අවුලකට තියෙන්නෙ probes බාල කොලිටි ඒවා.

    මේ දවස්වල $20 new user coupon එකක් තියනවා. නිකන්ම ගන්න පුලුවන්.
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    Sanwa - Robert Agency
    Kyoritsu - Robert Agency/marlbo trading

    Me wage brand ekekata yanna puluwannam hodai. tikak ganan,
     
    Last edited: