iPhone 5s Help

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    issellama kiynna one oka gaththu gana hodatama wadi.
    40ta wage gnna puluwan 5s hoda ekak machn.

    anik karane thama oke mother board maru karala machn.mkak hari loku seen ekak wenna athi e kiynne.ekai imei details devidiyakata denne.

    oka oyata wikkath 40 gnan thama denna wenne.eth habai gnna un imei site wala check karoth ubata kela wenwa.

    wikunapu ekawa hoyan oogen gema illapn.
    oya phone eke leda nm ena eka sure na.eth oya phone ekata 4s ekaka tharam market value ekakwath eida kiyna eka sure na machn.

    mkda motherboard maru karapu ekak nisa.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් ඕක ඉමි රෙප්ලේස් කරපු එකක්.බය වෙන්න එපා..
    උබට ඔය පෙන්නන්නේ රයිට් කරපු ඉමි එකක්.ඒක මටයි උබටයි කරන්න බෑ කරන්න ඕනේ ඇපල් එකෙන් මයි....
    බය නැතුව යූස් කරන්න....
    කොහොමත් උබ අරන් තියන ගාන වැඩී තමයි.....
    අනික ඔය උබට පෙන්නන ඩීටේල්ස් ඔක්කොම හරි ...
    ඔය ඉමි එකට එන ටික තමයි ඔය පෙන්නන්නේ....
    ආයෙමත් කියන්නේ බය නැතුව යූස් කරපන් ඕක...
    මම සියල්ල දත් මල්බෙරිය හරිය.....
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    itunes plug karala balapan mokakda pennanne kiyala
    itunes connect wenawanag fake neme.

    iphone 5s dan gananne na , oka aniwa refurbish wenna athi . anith eka oya uba balana site eka dhuar karanna epa

    itools download karala gahala balapan
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    issellama kiynna one oka gaththu gana hodatama wadi.
    40ta wage gnna puluwan 5s hoda ekak machn.

    anik karane thama oke mother board maru karala machn.mkak hari loku seen ekak wenna athi e kiynne.ekai imei details devidiyakata denne.

    oka oyata wikkath 40 gnan thama denna wenne.eth habai gnna un imei site wala check karoth ubata kela wenwa.

    wikunapu ekawa hoyan oogen gema illapn.
    oya phone eke leda nm ena eka sure na.eth oya phone ekata 4s ekaka tharam market value ekakwath eida kiyna eka sure na machn.

    mkda motherboard maru karapu ekak nisa.

    :shocked: බරපතල සින් එකක් වගේනේ...:sorry: මට නිකමට වගේ හිතුන මේක refurbished එකක් වෙන්න ඇති කියලා..:baffled::angry:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry::sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    මචන් ඕක ඉමි රෙප්ලේස් කරපු එකක්.බය වෙන්න එපා..
    උබට ඔය පෙන්නන්නේ රයිට් කරපු ඉමි එකක්.ඒක මටයි උබටයි කරන්න බෑ කරන්න ඕනේ ඇපල් එකෙන් මයි....
    බය නැතුව යූස් කරන්න....
    කොහොමත් උබ අරන් තියන ගාන වැඩී තමයි.....
    අනික ඔය උබට පෙන්නන ඩීටේල්ස් ඔක්කොම හරි ...
    ඔය ඉමි එකට එන ටික තමයි ඔය පෙන්නන්නේ....
    ආයෙමත් කියන්නේ බය නැතුව යූස් කරපන් ඕක...
    මම සියල්ල දත් මල්බෙරිය හරිය.....

    :confused:
    board eka maru karamath ohoma wenawa neda machn?
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    28vwrhj.jpg
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :confused:
    board eka maru karamath ohoma wenawa neda machn?

    නෑ බෝඩ් එක මාරු උනාට ඉමි එක මාරු වෙන්නේ නෑ..
    මොකද බෝඩ් එකයි ඉමි එකයි දෙකම තියෙන්නේ එකට..
    හවුසින් එක එහෙම වෙන්න පුලුවන්..
    ඒත් මේකෙ දාල තියෙන්නේ ඔරිජිනල් ඉමි එක ස්ක්‍රීන් ශොට් එකත් එක්ක....
    ඔන්න මම දැම්මා රෙප්ලේස්මන්ට් චෙක් කරන ඩීටේල්ස්සුත් මෙතන..
    ඇපල් අවබෝදය ලබත්වා දුකින්තොර ශාන්ත වූ නිවනටම පැමිනේවා යන්න මගේ ඒකායන පැතුමයි......
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    64GB පිරෙනකන් ඩේටා දාපන්...

    දාන්න පුලුවන් නම් 64GB නැත්තන් 16GB

    සිම්පල්
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තව පුස්න ඇතෙයි.....?
    ඒහෙනම් ඕන් මගෙ ඇපල් ආරූඩෙ යනවා.......
    ඇපල් වා......
    වෙරලු වා......
    දොඩං වා ......
    කෙසෙල් වා....

    ඕන්... ඒ ගෙඩි මේ ගෙඩි පන්දන් පාන් සුකෙන් සූස්
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආරූඩෙ ගියත් මේ ටික කියන්න වෙනව.....
    මචන්ලා..ඉමි එකයි කැපෑසිටි එකයි කියන්නේ දෙකක්..ඉමි ගිය ෆෝන් එකකට එමි එක ලියද්දි කැපෑසිටි බල බල ඉන්නේ නෑ.
    මොකද ඒක එරර් එකක් තියන එකක් නිසා......
    අනික මාකට් එකට දානකොට කොහොමත් බලන්නේ බිසිනස් එක..දැන් ඉමි ලියන ගැජට් ඇවිත් තියනව කියල මම දැක්කා.....නැත්නම් ඇපල් ඉමි ගියාම විසි කරන්නද? මෙච්චරත් කියල උබලට තෙරෙන්නේ නැත්නම් මට හිතෙනව මමත් ඇපල්ල ගෙන දන්නෙ නෙතුව ඇති වගේ කියල........
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    :)
    මචන් ඕක ඉමි රෙප්ලේස් කරපු එකක්.බය වෙන්න එපා..
    උබට ඔය පෙන්නන්නේ රයිට් කරපු ඉමි එකක්.ඒක මටයි උබටයි කරන්න බෑ කරන්න ඕනේ ඇපල් එකෙන් මයි....
    බය නැතුව යූස් කරන්න....
    කොහොමත් උබ අරන් තියන ගාන වැඩී තමයි.....
    අනික ඔය උබට පෙන්නන ඩීටේල්ස් ඔක්කොම හරි ...
    ඔය ඉමි එකට එන ටික තමයි ඔය පෙන්නන්නේ....
    ආයෙමත් කියන්නේ බය නැතුව යූස් කරපන් ඕක...
    මම සියල්ල දත් මල්බෙරිය හරිය.....

    රෝම්බා තැන්ක්ස් මල්බෙරි...
    11.gif
    පුශ්න ටිකක් තියෙනවා දැනගන්න මන් ඔෆිස් එකේ ඉන්නේ බන් ;) ටයිප් කොර කොර ඉන්න වෙලාවක් නෑ..:sorry: ගෙදර ගිය ගමන් උබගෙන් ඒ ටික අහන්නම්... ;) ෆ්‍රී වෙලාවක් මට ඒ ටික පැහැදිලි කරලා දියන්කෝ..:)
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :)

    රෝම්බා තැන්ක්ස් මල්බෙරි...
    11.gif
    පුශ්න ටිකක් තියෙනවා දැනගන්න මන් ඔෆිස් එකේ ඉන්නේ බන් ;) ටයිප් කොර කොර ඉන්න වෙලාවක් නෑ..:sorry: ගෙදර ගිය ගමන් උබගෙන් ඒ ටික අහන්නම්... ;) ෆ්‍රී වෙලාවක් මට ඒ ටික පැහැදිලි කරලා දියන්කෝ..:)

    ඇපල් ලුනුත් එක්ක වගේම සෝස් එක්ක....
    සීනි එක්කත් කාල තියෙන්නේ..
    බොන්නෙත් ඇපල් ජූස්..
    පාවිච්චි කරන්නෙත් ඇපල් පෑනක්..
    බැක් පැක් එකත් ඇපල්.....
    උන්ඩර් වෙයා ගන්නෙත් පමුනුවෙ ඇපල්......
    කලිසමෙත් පොඩියට පෑනෙන් ඇපල් මාක් එකක් දාගෙන ඉන්නේ හරිය........
    ඇපල් පුස්න ඕනේ එකක් හරිය ( පොර ටෝක් එකක් වගේ ද බන්)

    පික්සුද බන්..
    මා දන්න රෙද්හක් නොමැත මැතීව්ස්.........
    ඔහෙ කියවගෙන යනව..
    ඉගෙන ගත්තෙ සින්හල නේ.....
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania

    Pm ekak damma reply korahan :P Saturday ude screen repair eka koramu da ?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඇපල් ලුනුත් එක්ක වගේම සෝස් එක්ක....
    සීනි එක්කත් කාල තියෙන්නේ..
    බොන්නෙත් ඇපල් ජූස්..
    පාවිච්චි කරන්නෙත් ඇපල් පෑනක්..
    බැක් පැක් එකත් ඇපල්.....
    උන්ඩර් වෙයා ගන්නෙත් පමුනුවෙ ඇපල්......
    කලිසමෙත් පොඩියට පෑනෙන් ඇපල් මාක් එකක් දාගෙන ඉන්නේ හරිය........
    ඇපල් පුස්න ඕනේ එකක් හරිය ( පොර ටෝක් එකක් වගේ ද බන්)

    පික්සුද බන්..
    මා දන්න රෙද්හක් නොමැත මැතීව්ස්.........
    ඔහෙ කියවගෙන යනව..
    ඉගෙන ගත්තෙ සින්හල නේ.....

    :rolleyes::rolleyes::confused::confused: