මචන් ලා,
notification එක ඇවිත් දවස් ගානකට පස්සසේ ෆෝන් එක අප්ඩේට් කරා ios 10.2 වලට. ඒ කරලා බලනකොට ෆෝන් එක No Service වැටිලා. carrier කියන item එකත් නෑ. මල මගුලයි. settings වල search කරත් carrier කියන item එක නෑ.
restart කරලා බලනවා කියලා හිතලා ෆෝන් එක restart කරා දැන් on වෙන්නේ නෑ.charger එකට ගැහුවම ඔය පහල screen එක ඇවිත් නිවෙනවා පත්තු වෙනවා.
මොකක්ද බං මේකට කරන්නේ? කොහොමද on කරගන්නේ?



















