iPhone 5s Help

KDH

Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ

    මචන් ලා,

    notification එක ඇවිත් දවස් ගානකට පස්සසේ ෆෝන් එක අප්ඩේට් කරා ios 10.2 වලට. ඒ කරලා බලනකොට ෆෝන් එක No Service වැටිලා. carrier කියන item එකත් නෑ. මල මගුලයි. settings වල search කරත් carrier කියන item එක නෑ.

    Tap-on-the-General-tab.jpg

    restart කරලා බලනවා කියලා හිතලා ෆෝන් එක restart කරා දැන් on වෙන්නේ නෑ.charger එකට ගැහුවම ඔය පහල screen එක ඇවිත් නිවෙනවා පත්තු වෙනවා.

    iPhone-Stuck-On-Apple-Logo.jpg

    මොකක්ද බං මේකට කරන්නේ? කොහොමද on කරගන්නේ?

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    1. Turn Cellular Data off and on. Go to Settings > Cellular> Turn it off > After a few seconds, turn it on.

    2. Turn Airplane Mode on and off. Open Control Center > Enable Airplane Mode > Turn it off after 30 seconds.

    3. Check Carrier update. Go to Settings > General > About to see if carrier update is available.

    4. Restart your iDevice. Hold down the on/wake button and Home button until the Apple logo appears.

    5. Reset Network Settings/All Settings. Go to Settings > General > Reset > Reset Network Settings/Reset All Settings.

    ඔය ටික කරලා බැලුවද :rolleyes::rolleyes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අප්ඩෙිටි කලාම එක එක ලෙඩ එනවා.පරිස්සමින් කරන්න ඔින.අප්ඩෙිටි නොකර හිටියනමි වැඩිය හොදයි.මම iPhone SE එකක් ගත්තා තාම 10 වලට අප්ඩෙිටි කරලා නැහැ.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    1. Turn Cellular Data off and on. Go to Settings > Cellular> Turn it off > After a few seconds, turn it on.

    2. Turn Airplane Mode on and off. Open Control Center > Enable Airplane Mode > Turn it off after 30 seconds.

    3. Check Carrier update. Go to Settings > General > About to see if carrier update is available.

    4. Restart your iDevice. Hold down the on/wake button and Home button until the Apple logo appears.

    5. Reset Network Settings/All Settings. Go to Settings > General > Reset > Reset Network Settings/Reset All Settings.

    ඔය ටික කරලා බැලුවද :rolleyes::rolleyes:

    Airplane on/ off කරලා බැලුවා. හරි ගියේ නෑ. දැන් අනිත් දේවල් මුකුත්ම කරන්න විදියක් නෑ. ෆෝන් එක on වෙන්නේ නෑනේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Reset karala balapan...factory reset karana kalin all content and setting reset karapan.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Airplane on/ off කරලා බැලුවා. හරි ගියේ නෑ. දැන් අනිත් දේවල් මුකුත්ම කරන්න විදියක් නෑ. ෆෝන් එක on වෙන්නේ නෑනේ.

    :sorry::sorry: සමහර devices 10.2 එකෙන් පස්සේ brick වෙලා කියනවා නෙහ්
    backup එකක් නැද්ද ??
    itunes දාල reset කරන්න තමයි වෙන්නේ :(:baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113

    Restrat කරලා බලන්න කියලා ෆෝන් එක ඔෆ් කරා. දැන් ඔන් වෙන්නේ නෑ.:no::no:

    Charge akata gahapan..athakota auto on weida balapan..charge akata gahala on karaganna berida balapan button eken hari
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    :sorry::sorry: සමහර devices 10.2 එකෙන් පස්සේ brick වෙලා කියනවා නෙහ්
    backup එකක් නැද්ද ??
    itunes දාල reset කරන්න තමයි වෙන්නේ :(:baffled:

    ඔව් එහෙම වෙනවා කියලා නෙට් එකේ තියෙනවා. උබ දන්නවද itunes වලින් වැඩේ කරන හැටි?contents මැකුනත් කමක් නෑ බං
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    Restrat කරලා බලන්න කියලා ෆෝන් එක ඔෆ් කරා. දැන් ඔන් වෙන්නේ නෑ.:no::no:

    ඔයා ඔිකට අත ගහන්න යන්න එපා.මචන් ගත්ත තැනට දිලා බලපන්.නැත්තමි අබාන්ස් සර්විස් සෙන්ටර් එකට දිලා බලන්න.
     
    • Like
    Reactions: KDH

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ෂොප් වලට දෙන්න මං එතරම් කැමති නෑ බං.අද කාලේ ෂොප් ගැන විශ්වාශ තියන්න බෑනේ බං

    ඒජන්ට් කෙනෙක් නැද්ද බන්? කිරියෙ මල්බෙරියා ෆෝන් හදනවා, පොඩ්ඩක් ලයින් කරල බලහන් ඌව. උඹ නොදැන අරව මෙව්ව කරන්න ගිහින් ඕක සම්පූර්ණයෙන්ම බ්‍රික් වෙයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    ඒජන්ට් කෙනෙක් නැද්ද බන්? කිරියෙ මල්බෙරියා ෆෝන් හදනවා, පොඩ්ඩක් ලයින් කරල බලහන් ඌව. උඹ නොදැන අරව මෙව්ව කරන්න ගිහින් ඕක සම්පූර්ණයෙන්ම බ්‍රික් වෙයිද දන්නෙ නෑ

    උ online නෑ.උට message එකක් දැම්මා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔව් එහෙම වෙනවා කියලා නෙට් එකේ තියෙනවා. උබ දන්නවද itunes වලින් වැඩේ කරන හැටි?contents මැකුනත් කමක් නෑ බං

    සරලයි itunes connect කරහන් මුලින්
    ඊට පස්සේ itunes summary එකේ තියනවා restore iphone කියල ඒක click කරහන්ක popup message එකක් එයි එකෙනුත් restore දෙන්න :cool:
     
    • Like
    Reactions: KDH