Iphone 5S is Disabled (apple waddo ennooo)

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    adamai me redde fn ekak restore karanne.
    apple use karana aya kiyanna ko ..
    apple fn eka ara recovry mood ekata dala..itune logo eka fn eke screen eke watunama..itune walin update and backup dunnata passe..software eka download wenna gannawa ne..

    passe fn eke cable eka disconnect unoth update ekath ehemama dl wenawa ne...ehema unata aulak nadda ? passe fn eka connect karala update eka install weida ?

    me fn eka hama thissema disconncet wenawa ne..cable ekath maru kara... :(

    help..
    bump ekak hari dagena yannnnoooooooo
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මදර් බෝඩ් එක ගිගාබයිට් එකක්නම් ඔහොම සීන් වෙනවා.
    බාල කේබල් වලටත් වෙනවා.
    සමහර pc වල ඉස්සරහ usb පෝට් වලටත් වෙනවා.
    ෆෝන් එකේ කනේක්ටරේ අවුල් උනාමත් වෙනවා.

    ඉස්සෙල්ලා ලැප් එකකට කනෙක්ට් කරලා බලන්න.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    මදර් බෝඩ් එක ගිගාබයිට් එකක්නම් ඔහොම සීන් වෙනවා.
    බාල කේබල් වලටත් වෙනවා.
    සමහර pc වල ඉස්සරහ usb පෝට් වලටත් වෙනවා.
    ෆෝන් එකේ කනේක්ටරේ අවුල් උනාමත් වෙනවා.

    ඉස්සෙල්ලා ලැප් එකකට කනෙක්ට් කරලා බලන්න.

    lap eke thamai machan mehema wenne...
    mata thiyena aula..ohoma gihin..update eka install wenawada kiyana ekai dana ganna ona...itune walin dl wela iwara unata passe
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    download වෙනකන් ගැලෙව්වට අවුලක් නෑ..
    එත් restore වෙන ගමන් disconnect උනොත් බබා හම්බෙයි 4න් එකට.. වෙන pc එකකින් try කරලා බලන්න..

    C:\Users\[username]\AppData\Roaming\Apple Computer\iTunes\iPhone Software Updates වල ඇති ipsw එක..

    උබේ 4න් එකේ නැත්නම් lap එකේ port අවුල් ඇති..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    download වෙනකන් ගැලෙව්වට අවුලක් නෑ..
    එත් restore වෙන ගමන් disconnect උනොත් බබා හම්බෙයි 4න් එකට.. වෙන pc එකකින් try කරලා බලන්න..

    C:\Users\[username]\AppData\Roaming\Apple Computer\iTunes\iPhone Software Updates වල ඇති ipsw එක..

    උබේ 4න් එකේ නැත්නම් lap එකේ port අවුල් ඇති..

    adoo..mage newei ban fn eka.......e update eka..ituns walinmada update eka install kara ganna ona machan. mama me palaweni para karanne, aiya kenekge ekak.fn eka recovery mood ekenda start karanna ona
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    adoo..mage newei ban fn eka.......e update eka..ituns walinmada update eka install kara ganna ona machan. mama me palaweni para karanne, aiya kenekge ekak.fn eka recovery mood ekenda start karanna ona

    ipsw එක වෙනම down කරගෙන restore කරන්නත් පුළුවන්..
    4n එකට cable එක ගහන්න.. lap එකට එපා.. home button 1 press කරගෙන lapata ගහලා ඔබගෙනම ඉන්න.. එතකොට මෙහෙම වැටෙයි..

    downgrade_ios_8_ios_7_howto_1.jpg

    shift ඔබගෙන restore button එක click කරන්න itunes වල.. එතනින් ipsw එක browse කරල දෙන්න පුළුවන්..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ipsw එක වෙනම down කරගෙන restore කරන්නත් පුළුවන්..
    4n එකට cable එක ගහන්න.. lap එකට එපා.. home button 1 press කරගෙන lapata ගහලා ඔබගෙනම ඉන්න.. එතකොට මෙහෙම වැටෙයි..

    downgrade_ios_8_ios_7_howto_1.jpg

    shift ඔබගෙන restore button එක click කරන්න itunes වල.. එතනින් ipsw එක browse කරල දෙන්න පුළුවන්..

    ela ela thanx machan.karala balannam :)