iphone 5s

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    HI, MACHANLAAA. Mata ona dana ganna podi dewal tikak I phone 5s use karana ayagen. Mama 5s ekak gann inny aluth version ona na. Me phone eke tiyena problems monawada, use karanna hodaida kiyala mata dana ganna ona. Tnx bro...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මම ගාව දැන් තියෙනවා 5S එකක්. ගන්න එපා මෙලෝ රහකට නැති ජරාවක්... නිකන් ජුවලරි එකක් හා සමානව ෆෝන් එක පාවිච්චි කරනවනම් ගනින්. එහෙම නැතුව වැඩ ගන්න දෙයක් කරන්නනම් LG G4 වගේ එකක් ගන්න..

    කාර් එකේ කා චාජර් එකයි ඔෆිස් එකේ එක කේබල් එකයි ගෙදර එකයි චාර්ජ් කරන්න ලෑස්ති කරන්ම ඉන්න වෙනවා:baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    5s

    රත්තරං;19205553 said:

    Machan oya battery awula unge aluth apdates walata hari giye nadd
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    machan..mama oya phone eka ganne i phones meeta kalin use karala nathi nisa. Game walata nemei. Mata kitanna hotspot speed ehema oke kohomada kiyala. Battery bug eka update kalama fix wenawa lu
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    respect

    female buddha

    11.jpg

    revenge for banning Yogi Bear

    I am not Muslim

    .

    Kisima agamakata garahanna epa. Me photo eka edit karapu eka. Dapu ewunta widawanna wenawa
    Eka aniwaryai. Ubala gana mama taraha ne. Karume gewapalla marenna kalin aniwaryenma sidda wenawa
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    මචන් මම 5 S එකත් එක්ක පවර් බෑන්ක් දෙකක් USE කරනවා...එකකුත් ඇති..මම උදේ හවස කෝච්චියේදී YOUTUBE යනවා..නැත්නම් එකක් ඇති...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන් මම 5 S එකත් එක්ක පවර් බෑන්ක් දෙකක් USE කරනවා...එකකුත් ඇති..මම උදේ හවස කෝච්චියේදී YOUTUBE යනවා..නැත්නම් එකක් ඇති...

    :rofl::rofl::rofl:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    IOS එක සෙට්නම් ගනින්.. පට්ට ! PowerBank අනිවා හැබැයි !