Iphone 6 & 6 Plus DROP TEST!!!

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    මුන්ට පිස්සු බන්. තව ඉස්සරහට ෆෝන් එක අවන් එකේ දායි , මිටියකින් ගහයි . උණූ වතුරෙන් තම්බයි , ගින්දර තියයි. ඔය වගේ ගොඩක් ඒවා එනවා.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    දැන් ඉතින් අයිෆෑන්ස්ලා කියයි ෆෝන් තියෙන්නේ බිම වට්ටන්න නෙමේ කියලා..:rofl:හැබැයි ඕක කැඩුනේ නැත්නම් උන්ම පම්පෝරි ගහයි අයිෆෝන් තමා ලෝකේ හයියම ෆෝන්ස් කියලා..:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    android phones - cheap plastic phones -easily breakable
    iphones - expensive metal body solid phones -durable well made phones

    so? what is the meaning of having premium AL body, if screen fails from just 2-3 feet drop?

    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    :rofl::P