Iphone 6+ Ghost touch

shehanemail

Active member
  • Oct 13, 2008
    198
    48
    28
    machan
    Iphone 6+ Ghost touch wenawa. :no::no:
    phone ekath ekka epa wela tiyenne.

    meka repair karanna hoda place ekak tiyada
    normal place walata denna bayai phone ekata tawa kela weyi kiyala.

    meka hada ganna widiyak kiyanna
     
    shehanemail

    Active member
  • Oct 13, 2008
    198
    48
    28
    Clean kala ban eth hari geye na ban..

    Btoption,futureworld,abans service centre call karala balanna ona.. patta ganak gani mun nam.
    Rep+ for all
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    non apple display වල ඔහොම වෙනවා කියලා ලගදි අප්ඩේට් එකකුත් දුන්නා නේද
    ඔරිජිනල් ඩිස්ප්ලේ එක නෙමයි නම් තියෙන්නෙ ගොඩක් වෙලාවට ඔහොම වෙන්න පුලුවන්

    BT/Future World වගේ තැන්වල ඔරජිනල් ඇපල් පාට්ස් දාල රෙපෙයාර් කරාවි හැබැයි ඩිස්ප්ලේ එක දාන්න උනොත් අලුත් ෆෝන් එකක් ගන්න යන ගාන යාවි හදන්න
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Machan oka 6+ eke ena general fault ekak. Lagadi bima watuna or sakkuwe dagena nawunada? :yes:
    oka Ghost touch eken passe touch wada karannema nathuwa yanava. Touch IC issue.
    Balapan apple ekenma dala tiyenava oka gana.
    https://www.apple.com/support/iphone6plus-multitouch/

    mage ekakuth oya case ekama tiyenava, iphonetechnologies eken haduwa 6000i giye but un hadanna kalinma kiwwa gurant karanna ba aye issue eka enna puluwan kiyala, aye awith dan :yes:

    http://iphonetechnologies.lk/contact.php
     
    • Like
    Reactions: shehanemail

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    මගෙත් ඔහොම වෙලා ටච් වෙන්නේ නැතුව ගියා 6+ මං කොටුවෙන් රු.3000 ඩිස්ප්ලේ එකක් අරන් දාගත්තා. දැන් මාස 8ක් වෙනවා කිසිම අවුලක් නෑ.
     
    shehanemail

    Active member
  • Oct 13, 2008
    198
    48
    28
    Machan oka 6+ eke ena general fault ekak. Lagadi bima watuna or sakkuwe dagena nawunada? :yes:
    oka Ghost touch eken passe touch wada karannema nathuwa yanava. Touch IC issue.
    Balapan apple ekenma dala tiyenava oka gana.
    https://www.apple.com/support/iphone6plus-multitouch/

    mage ekakuth oya case ekama tiyenava, iphonetechnologies eken haduwa 6000i giye but un hadanna kalinma kiwwa gurant karanna ba aye issue eka enna puluwan kiyala, aye awith dan :yes:

    http://iphonetechnologies.lk/contact.php

    un mokadda kale ban, IC awulak nam display dala wadak na neda?
     
    • Like
    Reactions: krizta

    shehanemail

    Active member
  • Oct 13, 2008
    198
    48
    28
    මගෙත් ඔහොම වෙලා ටච් වෙන්නේ නැතුව ගියා 6+ මං කොටුවෙන් රු.3000 ඩිස්ප්ලේ එකක් අරන් දාගත්තා. දැන් මාස 8ක් වෙනවා කිසිම අවුලක් නෑ.

    IC issue ekak da display da check karana eka tama awula ban. uba kohomada check kale