iPhone 6 promotion!

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,740
    11,371
    113
    Me dawas wala abans dialog iPhone 6 stocks clear karanawa. Un kiyanawa eka ganna eka wasilu iPhone SE eka gannawata wada. Ai ban un boru kiya kiya parana phones wikunanne? Camara, Ram, Processor me hama ekama SE eke hondai. Promotion kiwwata 32gb eke gaana 64000k. Mata nan iphone 6 eke SE ekata wada tiyena ekama honde screen eka loku eka witarai.
    2018 labaddi iPhone 6 ekak ganna eka gana umbalage idea eka mokakda?
     
    Last edited:

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Tikak iwasala hitpan 2018 i phone SE 2 Ekath enwa....eka nisa ikata yanda epa....se ekath ganda epa damma ...twa 2-3 month hitpn
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    SE2 eka ikmanta eida ban? Mata asai ban SE size ekak ganna. Dan SE hoya gannath na ban.

    Ohoma giyoth ubata phone ekak ganna wenne na. Aluthen apu eke aul monada , price adu wenakan balan innawa thawath. Ethakota thawa kal yanne. Deyak gaddi hithuna gatta :D tharaha wenna epa mehema kiwwata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ටිකක් විතර පාඩුයි ඒත් Dialog Apple Authorized නිසා අවුලකුත් නැහැ වගේ, සෙකන්ඩ් හෑන්ඩ් 6 (64GB) යන්නෙ 40+ වගේ නේ
    6 එක අවුරුදු 3ක් පරනයි
    SE එක ආවෙ 6එකට වඩා අවුරුදු එකහමාරකට පස්සෙ ඒක නිසා සමහර දේවල 6S එකේ තියන ඒවා SE එකේ තියනවා

    මගේ අදහස නම්
    6 එකේ ඩිස්ප්ලේ ලොකු එක ගොඩක් වටිනවා මොකද වෙබ් පේජ් එකක් බලන්න විඩියෝ එකක් බලන්න ගේම් එකක් ගහන්න එහෙම හොදයි
    බැටරි ඔය කියන තරම් අවුලක් නැහැ

    SE 2 එක ආවත් ලොකු ෆීචර්ස් ඒකෙ දෙන්නෙ නැහැ, මොකද SE 2 එකේ ප්‍රයිස් එක 8 එකට වඩා අඩුවෙන් යන නිසා කවදාවත් ලොකු ෆීචර්ස් දීලා 8 ගන්න යන එවුන් SE 2 ගන්න තත්වෙට පත්වෙන්න අරින්නෙ නැහැ
    අනික ඔය යූටියුබ් එකේ එවුන් කියන විදියට කවදාවත් iPhone X එක වගේ Edge to Edge Dispplay, Amoled ඒව නම් SE 2 එකේ එන්නෙම නැහැ වයර්ලස් චාජින් සහ ෆෝස් ටච් ශුවර් නැහැ
    ගොඩක් වෙලාවට ෆින්ගර්ප්‍රින්ට් Gen 2 එක්ක කැමරා එක අප්ඩ්ට් කරාවි 8 එකේ ආපු එකට RAM CPU Update එකක් එක්ක
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,740
    11,371
    113
    Ohoma giyoth ubata phone ekak ganna wenne na. Aluthen apu eke aul monada , price adu wenakan balan innawa thawath. Ethakota thawa kal yanne. Deyak gaddi hithuna gatta :D tharaha wenna epa mehema kiwwata

    Na machan man African rataka hitiye. Ehe iPhone tibbe na. Nov eddi duty free eken SE ekak ganna hitiye badu tibbe na. :( Dan SE authorized ewun gawath na ban. Abans eke apathayo 5S wikunanna sample dala tiyenne SE. Ape un eka balala ammatahudu 5S eka patta bandayakne kiyala gannawa athi :no:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,740
    11,371
    113
    ටිකක් විතර පාඩුයි ඒත් Dialog Apple Authorized නිසා අවුලකුත් නැහැ වගේ, සෙකන්ඩ් හෑන්ඩ් 6 (64GB) යන්නෙ 40+ වගේ නේ
    6 එක අවුරුදු 3ක් පරනයි
    SE එක ආවෙ 6එකට වඩා අවුරුදු එකහමාරකට පස්සෙ ඒක නිසා සමහර දේවල 6S එකේ තියන ඒවා SE එකේ තියනවා

    මගේ අදහස නම්
    6 එකේ ඩිස්ප්ලේ ලොකු එක ගොඩක් වටිනවා මොකද වෙබ් පේජ් එකක් බලන්න විඩියෝ එකක් බලන්න ගේම් එකක් ගහන්න එහෙම හොදයි
    බැටරි ඔය කියන තරම් අවුලක් නැහැ

    SE 2 එක ආවත් ලොකු ෆීචර්ස් ඒකෙ දෙන්නෙ නැහැ, මොකද SE 2 එකේ ප්‍රයිස් එක 8 එකට වඩා අඩුවෙන් යන නිසා කවදාවත් ලොකු ෆීචර්ස් දීලා 8 ගන්න යන එවුන් SE 2 ගන්න තත්වෙට පත්වෙන්න අරින්නෙ නැහැ
    අනික ඔය යූටියුබ් එකේ එවුන් කියන විදියට කවදාවත් iPhone X එක වගේ Edge to Edge Dispplay, Amoled ඒව නම් SE 2 එකේ එන්නෙම නැහැ වයර්ලස් චාජින් සහ ෆෝස් ටච් ශුවර් නැහැ
    ගොඩක් වෙලාවට ෆින්ගර්ප්‍රින්ට් Gen 2 එක්ක කැමරා එක අප්ඩ්ට් කරාවි 8 එකේ ආපු එකට RAM CPU Update එකක් එක්ක

    Ram, Cam & CPU update ekak gahuwa kiyanne godane. Force touch kiyen ki denada ban use karanne? Man ada balan hitiya andurana uncle kenek paya bagayak witara 7 ekak use karanawa. Eka paarakwath force touch use kale na. Ewatath ekkane ban gewala aran tiyenne :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Ram, Cam & CPU update ekak gahuwa kiyanne godane. Force touch kiyen ki denada ban use karanne? Man ada balan hitiya andurana uncle kenek paya bagayak witara 7 ekak use karanawa. Eka paarakwath force touch use kale na. Ewatath ekkane ban gewala aran tiyenne :lol:

    ඕවා මොනාද බන් සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ වැඩ කරන උන් හම්බ වෙලා තියනවා ෆෝස් ටච් කියන්නෙ මොකද්ද කියලා, එහෙම එකක් තියනවා කියලා දන්නෙත් මම කියල දුන්නට පස්සෙ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar496236_4.gif
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Ram, Cam & CPU update ekak gahuwa kiyanne godane. Force touch kiyen ki denada ban use karanne? Man ada balan hitiya andurana uncle kenek paya bagayak witara 7 ekak use karanawa. Eka paarakwath force touch use kale na. Ewatath ekkane ban gewala aran tiyenne :lol:

    ඒක ඇත්ත ඇපල් ගන්න බහුතරයක් ගන්නෙ පඩ ෂෝ එකට විතරයි.