iphone 7 ලෝකයේ_බලවත්ම ෆෝන් එක

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    iphone 7 ලෝකයේ_බලවත්ම ෆෝන් එක

    එතෙක් මෙතෙක් ඉතිහාසයේ නිර්මාණය කළ දියුණුම දුරකතනය ලෙස සැලකෙන iphone 7 පැමිණෙයි..:shocked::shocked::shocked::shocked:

    ඇපල් සමාගමේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන iphone 7, iphone 7 plus සහ ඇපල් ස්මාර්ට් watch එක ඊයේ ලෝකෙටම හඳුන්වා දුන්නා.

    එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඇපල් සමාගම විසින් නිර්මාණය කළ හොඳම සහ බලවත්ම ජංගම දුරකතනය ලෙස එම සමාගම නම් කරන්නේ මෙම නවතම iphone 7 සහ iphone 7 plus දුරකතනයන් දෙකයි.

    ssdsdvd.png

    මෙවර ඇපල් ස්මාර්ට් watch නිර්මාණය කර තියෙන්නේ විශේෂයෙන්ම පිහිනුම් ක්‍රීඩකයන් සඳහා. ඒ අනුව එය කොටස් තුනකින් පැමිණෙනවා. සාමාන්‍ය අය සඳහා, පිහිනුම් තරගවල යෙදෙන අය සඳහා සහ දිවීමේ ව්‍යායාමවල යෙදෙන අය සඳහා ආදී වශයෙන්. මේ නවතම ඇපල් ස්මාර්ට් watch එකට වතුර යන්නේ නැහැ. මීටර් 50ක ගැඹුරක මෙය භාවිතා කරන්න පුළුවන්. විශේෂිතම කාරණය තමා වතුර යටත් මේ ඇපල් ස්මාර්ට් watch එකේ සද්දේ ඇහෙන එක.:shocked::shocked::shocked:

    ඇපල් සමාගම නිර්මාණය කළ හොඳම ජංගම දුරකතනය ලෙස සැලකෙන මෙම නවතම iphone 7, iphone 7 plus ජංගම දුරකතනයේ වෙනස්කම් රාශියක් කරලා තියෙනවා.

    මේ අනුව ලොව විශාලම iOS එකක් තියෙන්නේ iphone 7, iphone 7 plusවල..මැසේජ් කරන සිස්ටම් එකේ ලොකු වෙනසක් කරලා තියෙනවා.වතුර යන්නේ නෑ:shocked:අනෙක් හැම එකකටම වඩා design එක වෙනස් කරලා.:yes::shocked::shocked::shocked:

    iiiiiiii.png

    Last edited:
    • Like
    Reactions: awjas2621

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    මචං මේක water resistance කිව්වෙ අර Sony phones වගෙ වතුර බාල්දියක දැම්මත් ඕකේ කියන සීන් එකද ?? නැත්තම් සාමාන්‍ය පොඩි පොඩි වතුර පාරවල් වලට විතරක් ඔරොත්තු දෙන එකක් ද ?
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මචං මේක water resistance කිව්වෙ අර Sony phones වගෙ වතුර බාල්දියක දැම්මත් ඕකේ කියන සීන් එකද ?? නැත්තම් සාමාන්‍ය පොඩි පොඩි වතුර පාරවල් වලට විතරක් ඔරොත්තු දෙන එකක් ද ?

    1m and 30 minutes mcho..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මචං මේක water resistance කිව්වෙ අර Sony phones වගෙ වතුර බාල්දියක දැම්මත් ඕකේ කියන සීන් එකද ?? නැත්තම් සාමාන්‍ය පොඩි පොඩි වතුර පාරවල් වලට විතරක් ඔරොත්තු දෙන එකක් ද ?

    ඔය කිව්වට වතුර යනවා බන්. water resistance, waterproof කියන්නේ දෙකක්.වැස්සකදී වගේ නම් අවුලක් නැහැ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,903
    8,670
    113
    In Your Heart
    thawa masa 2k wage indala ganna ona .. kohomath 1st line eka faults thiyenne puluwan .. LG Magna ekak dan thiyenne Android issararth chaa danuth chaa
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Hama parama release karana eka thamai ithin hama company ekakama ethek methek hadapu hondama eka lol..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඇපල් සමාගම විසින් නිර්මාණය කළ හොඳම සහ බලවත්ම ජංගම දුරකතනය ලෙස එම සමාගම නම් කරන්නේ මෙම නවතම iphone 7 සහ iphone 7 plus දුරකතනයන් දෙකයි.

    ow ow mecchara kaalekata hoda fn ekak awe na kohomath apple lage :lol::lol: