Iphone 7 announced කරන්න ඕනෙ මෙහෙම

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ස්ටීව් මැරුණත් හරි ඇපල් වල බහින කලාව පටන් ගත්තා.ජොබ්ස්ගෙ superb ideas නැතුව ඇපල් වලට පැවැත්මක් නෑ. ජොබ්ස්ගෙ ideas නිසා තමා ඇපල් අනිත් සමාගම් වලට වඩා වෙනස් වුනේ