mokak ehema wenne na update karapaniphone 7 එකේ camera එක ඇතුලෙන් පොඩි rattle එකක් එනව.. ඒක නොර්මල් දෙයක්ද?![]()
mokak ehema wenne na update karapan
ඒක නොර්මල් දෙයක් කියල forum වල නම් තිබුනේ.. උඹේ තියෙන්නෙ 7 එකක්ද එකේ උඩට පොඩි තට්ටුවක් දාල බලන්න
gattta mul kale podi sound akak awa wage matakai dan nam enne naAthule move wena parts thiyenawada
pissuda oi tattu dala balanna wada karana phone akatagattta mul kale podi sound akak awa wage matakai dan nam enne na
aluth cam eke මොකක්ද ස්ප්‍රින්ග් සීන් එකක් තියනවලු. එක කියල තමා කියන්නෙ
..
ow yako 7 tamai7 එකක්ද?? පොලවේ ගහන්න නෙමේ බන් නිකන් පොඩි touch එකක් දාල බලපන්..

ow yako 7 tamai
saddayak enne na ban

මම දෙක තුනකම check කලා මචං. උඹේ එක special edition එකක් වෙන්න ඇති.![]()
US walin gatte mona sound akak ganada ban oya kiyanne ? ube aka 7+ da vedio 1 dapan balanna
ow ehema saddayak nam enawa tamai aka maha deyak newi ne okata cover akak dala tiyaganin

