Iphone 7 plus glass only repair

shevin12

Active member
  • Aug 27, 2014
    322
    48
    28
    Iphone 7 plus ekaka glass eka crack una :( lankawe iphone glass only repair karana hoda then monada tiyenne?


    & glass only repair krama water proof netiwa yaida?:rolleyes:
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    Iphone 7 plus ekaka glass eka crack una :( lankawe iphone glass only repair karana hoda then monada tiyenne?


    & glass only repair krama water proof netiwa yaida?:rolleyes:

    Glass eka vitharak barida koheda bn, mage laga thibuna i6 ekata kelavila gihin display ekath ekkama thamai bn replace kare...poddak balapan...wadi ganak giye naha lankawe mudalen 8k vithara giye original display.
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    322
    48
    28
    Glass eka vitharak barida koheda bn
    puluwan bn mn ekekgen ehuwa uu kiwa 12k ynawa glass only repair krnawa kiyla but mata hodata kran ekekwa set kra ganna ona bn becz samahara ewn phn knawane ekai..

    display danna ehuwa ekata 32000k illuwa bn :(
    ekai glass only repair danna hewwe hoda place ekak:sorry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    ඕක කරාට තිබුනා වගේ එන්නෙ නැහැ ඕක කරන එවුන් කරන්න කලින් කියනවා ඕක තිබුනා වගේ එන්නෙ නැහැ කරාට කමක් නැද්ද කියලා
    පොඩි පොඩි පාරවල් එහෙම හිටිනවා 7 එකේ ග්ලාස් ඔන්ලි කරනවද කියලා ශුවර් නැහැ මොකද ඒකෙ ඩිස්ප්ලේ එකේ ෆෝස් ටච් සීන් එක නිසා

    ලංකාවෙ Authorized එවුන් ඔය වගේ දේවල් කරන්නෙ නැහැ ඩිස්ප්ලේ එකම දානව මිසක් (ඇපල් ස්ටෝ එකකින් වත් ග්ලාස් ඔන්ලි රීප්ලේස් කරන්නෙ නැහැ උනුත් කරන්නෙ ඩිස්ප්ලේ එකම දාන එක)
    තාම ඇපල් කෙයා තියනවද තියනවා නම් ඕක BT එකෙන් හරි FW එකෙන් හරි අහපන් අඩුවට කරන්න පුලුවන්
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Mama hitannet nehe glass eka witarak danna puluwan wei kiyala. Mage 6s eka 2015 gatta gaman wetila kudu wuna passe hadanna balapu ten ekakin wath glass eka witarak daanna be kiwwa forced touch seen eka nisa. Antime bamba wala tenakin original display ekak demma 35k deela