Iphone 7 plus hands_on

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,461
    17,697
    113
    Airpods hmmmm..Meke hati balapanko.patta kathayi.ara parana iphone earphone ekaka wire kapala wage..:D

    apple-airpods-1-640x427.jpg​
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,396
    1
    13,354
    113
    Gotham City
    මතුපිට පෙනුමෙන් නම් වැඩි වෙනසක් නැහැ වගෙ.ඩුවල් කැම් එකයි හෙඩ් ෆොන් ජැක් එක නැති එකයි තමා ලොකු වෙනස දනට පේන විදියට.කලින් 5s එකෙන් 6 එකට මාරු වෙද්දි යමක් පෙනුනානෙ ලොකුවට.ඒත් මෙකෙ නම් එහෙම ලොකු වෙනසක් නැහැ වගෙ පෙන්නෙ .හෙඩ් ෆොන් එකට වයර් කෑල්ල එන්නෙ නැත්තම් හොඳයි බන්.මගෙ ජැක්ස් දෙකක්ම කැඩුනා.සහ වයර් එක පැටලිලා ෆොන් එක ඕන තරම් බිමත් වැටිලා තියෙනවා.
    මන් නම් දැනට යුස් කරන්නෙ 6 + එකක්.බලමු ඉස්සරහට තව රිවිව්ස් බලලා හොඳනම් ගන්නවා.