iPhone 7 Trailer 2016

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    අපිට කොයින්ද පූසෝ මාළු

    :( :( :(

    cat-app.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඕවා කන්සෙප්ට් නේ බන් ඇත්ත අයි ෆෝන් 7 එක කොහොම වෙයිද කියලා ඇපල් එකේ උනත් ෆෝන් එක හදන එවුන් ඇරෙන්න වෙන් එවුන් දන්නෙ නැතිව ඇති
    ෆස්ට් අයිෆෝන් එකට සොෆ්ටවෙයා හදපු එවුන් ෆෝන් එක මොනවගේද කියලාවත් හාඩ්වෙයා හදපු එවුන් සොෆ්ට්වෙයා එක මොනවගේද කියලාත් අන්තිම කාලෙ වෙනකන්ම දැනං හිටියේ නැහැ කියනවානේ
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔව් බන් අපේ ඔෆිස් එකේ උනුත් YOUTUBE එකේ තියන concept video බල බල ඇවිත් කියනවා iphone7 එක මෙහෙමලු iphone7 එක එහෙමලු ගගා... උන්ට කියලා කියලා මට එපා වෙලා ඉන්නේ....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එක එකා එක එක කන්සෙප්ට් ඉදිරිපත්
    කරනවා රිලීස් වෙනකොට හුකෑස් කියලා වෙනමම එකක් එවනවා :sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    REAL වෙන්න ඇති ඉතිං.ඔය ෆීචර්ස් දැනටමත් අනිත් ෆෝන්ස් වල තියෙනවනේ..ඇපල් ලට තියෙන්නේ වෙනස් විදිහට හදලා ලෝගෝ එක ගහන්න විතරයි.:D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ඔව් බන් අපේ ඔෆිස් එකේ උනුත් YOUTUBE එකේ තියන concept video බල බල ඇවිත් කියනවා iphone7 එක මෙහෙමලු iphone7 එක එහෙමලු ගගා... උන්ට කියලා කියලා මට එපා වෙලා ඉන්නේ....

    ලංකාවේ උන්නේ..:lol: