Iphone 8 Plus Battery Drain Test

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔහොම බලන්න පුලුවන්ද බන් ඕවා... නොර්මල් ප්‍රැක්ටිකල් ඩේ යුසේජ් බලපන් මේවගේ.... හයි යුසේජ් ඇප් උඩ තියෙන්නේ... අපේ එකේ නම් බැටරි එකත් 1900 ගානක්... ස්ටැන්ඩ් බයි තියෙන්නේ නිදාගත්ත ඒවත් එක්ක තමා :rofl::rofl:

    IMG_0020.jpg
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මොකද්ද බන් high usage app එක?..🤣🤣🤣 mail app එකද?..4%
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මොකද්ද බන් high usage app එක?..🤣🤣🤣 mail app එකද?..4%

    මැටි හරකා පනින්නේ නැති එකක් නෑ.... උඩට ස්ක්‍රොල් කරන්න ඔනේ බූරුවෝ එටික බලන්න.... වින්ඩෝස් අනාතයා දුප්... මැට්ටා පැය 6ක් 4% කින් මේල් බලනවද ගොනෝ.... වින්ඩෝස් වගේම තම උබේ මොලෙත් ට්‍රබල්ශූට් කරගනින්.... ඇහුවොත් ගොන් කතාවක්:lol::lol::lol::lol:
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මැටි හරකා පනින්නේ නැති එකක් නෑ.... උඩට ස්ක්‍රොල් කරන්න ඔනේ බූරුවෝ එටික බලන්න.... වින්ඩෝස් අනාතයා දුප්...:lol::lol::lol::lol:

    උඹ හරියට දාපන් ඇපල් අනාථයෝ..මොකද්ද බන් උඹ ගාව තියෙන ඇපල
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උඹ හරියට දාපන් ඇපල් අනාථයෝ..මොකද්ද බන් උඹ ගාව තියෙන ඇපල

    අනුන්ගේ රෙද්දවල් මයි හොයන්නේ.....දුප්
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනුන්ගේ රෙද්දවල් මයි හොයන්නේ.....දුප්

    අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නෑ වේශි..උඹ පොර ටේක් දෙන හින්ද ඇහුවෙ..අනාතයා...උඹලට wireless charging. ආවලු නෙ...උඹට පට්ට හැපී ඇති ාන.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    ඔහොම බලන්න පුලුවන්ද බන් ඕවා... නොර්මල් ප්‍රැක්ටිකල් ඩේ යුසේජ් බලපන් මේවගේ.... හයි යුසේජ් ඇප් උඩ තියෙන්නේ... අපේ එකේ නම් බැටරි එකත් 1900 ගානක්... ස්ටැන්ඩ් බයි තියෙන්නේ නිදාගත්ත ඒවත් එක්ක තමා :rofl::rofl:

    Ubanam Iphone anathayekma thamai yako :lol: yako iphone wala battery drain eka wedi anith phone ekka baladdi eka piliganin hema ekama iphone hodai kiyanne nethiwa , hebei os eka tharam smooth os ekak loweth nae ithin
    :yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මැටි හරකා පනින්නේ නැති එකක් නෑ.... උඩට ස්ක්‍රොල් කරන්න ඔනේ බූරුවෝ එටික බලන්න.... වින්ඩෝස් අනාතයා දුප්... මැට්ටා පැය 6ක් 4% කින් මේල් බලනවද ගොනෝ.... වින්ඩෝස් වගේම තම උබේ මොලෙත් ට්‍රබල්ශූට් කරගනින්.... ඇහුවොත් ගොන් කතාවක්:lol::lol::lol::lol:

    මොකද්ද බන් high usage app එක?..🤣🤣🤣 mail app එකද?..4%

    යේ පටන් ගත්ත:sorry::sorry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ඔහොම බලන්න පුලුවන්ද බන් ඕවා... නොර්මල් ප්‍රැක්ටිකල් ඩේ යුසේජ් බලපන් මේවගේ.... හයි යුසේජ් ඇප් උඩ තියෙන්නේ... අපේ එකේ නම් බැටරි එකත් 1900 ගානක්... ස්ටැන්ඩ් බයි තියෙන්නේ නිදාගත්ත ඒවත් එක්ක තමා :rofl::rofl:

    කොහොම බැලුවත් එකයි බන්. අනිතිමේදි battery drainage එක තමයි test වෙන්නෙ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    ඔහොම බලන්න පුලුවන්ද බන් ඕවා... නොර්මල් ප්‍රැක්ටිකල් ඩේ යුසේජ් බලපන් මේවගේ.... හයි යුසේජ් ඇප් උඩ තියෙන්නේ... අපේ එකේ නම් බැටරි එකත් 1900 ගානක්... ස්ටැන්ඩ් බයි තියෙන්නේ නිදාගත්ත ඒවත් එක්ක තමා :rofl::rofl:

    92537cc5eeefca7304cec85a83e78268.png

    Uba oya chutta thiyagena ehamnam api mehama thiyagena kohoma post karanna onada ;):lol::love:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    Ubanam Iphone anathayekma thamai yako :lol: yako iphone wala battery drain eka wedi anith phone ekka baladdi eka piliganin hema ekama iphone hodai kiyanne nethiwa , hebei os eka tharam smooth os ekak loweth nae ithin
    :yes:

    කලුකුමෝ අරූ රෙද්ද උස්සන් මැට්ටා වගේ එනවා කියලා දන්න නිසා දැම්මේ.... උබ මැදට පැනලා ලබ්බක් කොරනවා....

    4ජී දාලා, ඇප් ඔක්කොම බැක්ග්‍රවුන්ඩ් රීෆ්‍රෙශ් දාලා මට දවසට වඩා අයිපෝන් 7 එක තියාගන්න පුලුවන් කියන්නේ බැටරි ඩ්‍රේන් කතා වැඩක්ම නෑ...
    :D