Iphone 8 Plus Battery Drain Test

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lol thats only thing you can say

    look at the Geekbench test on apple and android android is not near around :lol:

    screen-shot-2017-09-18-at-10-20-06-am.png

    screen-shot-2017-09-18-at-10-21-19-am.png
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    කලුකුමෝ අරූ රෙද්ද උස්සන් මැට්ටා වගේ එනවා කියලා දන්න නිසා දැම්මේ.... උබ මැදට පැනලා ලබ්බක් කොරනවා....

    4ජී දාලා, ඇප් ඔක්කොම බැක්ග්‍රවුන්ඩ් රීෆ්‍රෙශ් දාලා මට දවසට වඩා අයිපෝන් 7 එක තියාගන්න පුලුවන් කියන්නේ බැටරි ඩ්‍රේන් කතා වැඩක්ම නෑ...
    :D
    11.gif
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ඔහොම බලන්න පුලුවන්ද බන් ඕවා... නොර්මල් ප්‍රැක්ටිකල් ඩේ යුසේජ් බලපන් මේවගේ.... හයි යුසේජ් ඇප් උඩ තියෙන්නේ... අපේ එකේ නම් බැටරි එකත් 1900 ගානක්... ස්ටැන්ඩ් බයි තියෙන්නේ නිදාගත්ත ඒවත් එක්ක තමා :rofl::rofl:

    IMG_0020.jpg

    උඹ හෙන මෝඩයි බන් :lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    matanam therenne ne ai mun mara kattak kagena me test karanne kiyala battery eke mAh eka baluwanam hari ne :D :D
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කලුකුමෝ අරූ රෙද්ද උස්සන් මැට්ටා වගේ එනවා කියලා දන්න නිසා දැම්මේ.... උබ මැදට පැනලා ලබ්බක් කොරනවා....

    4ජී දාලා, ඇප් ඔක්කොම බැක්ග්‍රවුන්ඩ් රීෆ්‍රෙශ් දාලා මට දවසට වඩා අයිපෝන් 7 එක තියාගන්න පුලුවන් කියන්නේ බැටරි ඩ්‍රේන් කතා වැඩක්ම නෑ...
    :D

    Pons uba singal sim..mama dual sim daala...signal nathi bulding ekaka 4G daala serama back ground run karala gedara yanakota thawa 50% ithuru wela ban...ubage iphone 7 labbe mona battery life da ban🤣🤣🤣🤣🤣
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    mal ponsiys gon katha nokia ko dapan balanna screenshot :lol::lol:

    kawda ban windows os use karanne.... nokia unuth dan android danne parana os ekak dagena magul kiyonawa :lol::lol::lol::lol:
     
    Last edited:

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    මැටි හරකා පනින්නේ නැති එකක් නෑ.... උඩට ස්ක්‍රොල් කරන්න ඔනේ බූරුවෝ එටික බලන්න.... වින්ඩෝස් අනාතයා දුප්... මැට්ටා පැය 6ක් 4% කින් මේල් බලනවද ගොනෝ.... වින්ඩෝස් වගේම තම උබේ මොලෙත් ට්‍රබල්ශූට් කරගනින්.... ඇහුවොත් ගොන් කතාවක්:lol::lol::lol::lol:

    කොලිටියට බැනල තියෙනවා
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උඹ හෙන මෝඩයි බන් :lol::lol::lol:

    උබ වගේ මැටි හරකෙක්.... ඔහොම ටෙස්ට් කරනවද මෝඩයෝ ඕවා උන් ඕවා දන්නේ වීව්ස් ගන්න උබ මෙතන එලදෙන වගේ එවා දානවා.... අඩු කැපෑසිටි තියෙන බැටරිය කලින් බහිනවා කියලා ඕන මැටි හරකෙක්ට තේරෙනවා.... ගොන් පෝස්ට් දාන්න එපා බන්... අපෝ පච වෙනවා ඉවරයක් නෑ....

    පෆොර්මන්ස් එක කෙල උන නිසා දැන් ත්‍රේඩ් දාන්නේ බැටරි ලයිෆ් ගැන... හම්මේ එක....:lol::lol::lol:

    a11%20bionic%20benchmarks.jpg

    S8 කැලේ යකෝ... හම්මෝ:lol::lol::lol:
     
    Benchmark වලින් උඩින්ම හිටියට Day to day යූසේජ් වලදි ලොකු වෙනසක් නෑ
    බලපන් සමහර ඇප්ස් නෝට් 8 එක‍ේ රන් වෙනව :lol::lol::lol:

    Specially Insta

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    මැටි හරකා පනින්නේ නැති එකක් නෑ.... උඩට ස්ක්‍රොල් කරන්න ඔනේ බූරුවෝ එටික බලන්න.... වින්ඩෝස් අනාතයා දුප්... මැට්ටා පැය 6ක් 4% කින් මේල් බලනවද ගොනෝ.... වින්ඩෝස් වගේම තම උබේ මොලෙත් ට්‍රබල්ශූට් කරගනින්.... ඇහුවොත් ගොන් කතාවක්:lol::lol::lol::lol:

    උබට අර්ශස් අමාරුවද බන්?:lol::lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Benchmark වලින් උඩින්ම හිටියට Day to day යූසේජ් වලදි ලොකු වෙනසක් නෑ
    බලපන් සමහර ඇප්ස් නෝට් 8 එක‍ේ රන් වෙනව :lol::lol::lol:

    Specially Insta

    අන්න කටින්ම පැන්නා අයිපෝන් එකේ බැටරි එක අඩු උනත් සැම්සුන්ග් එකේ බැටරි වැඩි උනත් ඩේ ටු ඩේ යුසේජ් වලදී ලොකු වෙනසක් නෑ... ඒක තමා අපිත් කියන්නේ... බැටරි වැඩි උනාට වැඩක් නෑ කියලා.... ඔන්න අපි නෙමේ කිව්වේ උබම තමා කිව්වේ....

    අපි නෙමේ කියන්නේ සැම්සුන්ග් එකේ චිප් සෙට් එක ලේටස්ට් උනාට ඇපල් 8 එකේ චිප් එකෙන් සැම්සුන්ග් චිප් එක බීට් උනා.... හැමෝම දන්නවා..... මචන් ගීක්බෙන්ච් එකේ ඩීටේල්ස් බොරු බන්... හිනස්සන්න එපා යකෝ.....
    :lol::lol::lol::lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    E unata ram management chora neh... Benchmark walin nm apple beat karanna amarui:)

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    E unata ram management chora neh... Benchmark walin nm apple beat karanna amarui:)

    තාම 5S එකටත් IOS 11 රන් වෙනවා.... එක එක කතා කියවන්න එපාබන්... එකකින් කෙල උනාම තව එකක් ඇදලා ගන්නවා එකත් කෙල වෙනවා අයියෝ බන්... අපිටනම් රැම් මැනේජ් මන්ට් හොදටම ඇති ඇප් ඔක්කෝම හැමදාම ලෝඩ් එකේ තියෙන්නේ අද වෙනකම් එක්කවත් ක්ලෝස් කරලා නෑ... උබලට වගේ රැම් ක්ලීන් දන්න ඔනේ නෑ....:lol::lol::lol::lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    තාම 5S එකටත් IOS 11 රන් වෙනවා.... එක එක කතා කියවන්න එපාබන්... එකකින් කෙල උනාම තව එකක් ඇදලා ගන්නවා එකත් කෙල වෙනවා අයියෝ බන්... අපිටනම් රැම් මැනේජ් මන්ට් හොදටම ඇති ඇප් ඔක්කෝම හැමදාම ලෝඩ් එකේ තියෙන්නේ අද වෙනකම් එක්කවත් ක්ලෝස් කරලා නෑ... උබලට වගේ රැම් ක්ලීන් දන්න ඔනේ නෑ....:lol::lol::lol::lol:

    ube me athal ekatada comments danne nattham bokken ma da?:eek:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    තාම 5S එකටත් IOS 11 රන් වෙනවා.... එක එක කතා කියවන්න එපාබන්... එකකින් කෙල උනාම තව එකක් ඇදලා ගන්නවා එකත් කෙල වෙනවා අයියෝ බන්... අපිටනම් රැම් මැනේජ් මන්ට් හොදටම ඇති ඇප් ඔක්කෝම හැමදාම ලෝඩ් එකේ තියෙන්නේ අද වෙනකම් එක්කවත් ක්ලෝස් කරලා නෑ... උබලට වගේ රැම් ක්ලීන් දන්න ඔනේ නෑ....:lol::lol::lol::lol:

    ඔව් ඉතින් ඔයාගෙ iphone එක සුපිරි iphone එකක් කියල හැමොම දන්නවනෙ...අම්මෝ මෙහ් ios 11 ගැන නම් කතා කරන්න එපා..බ්ග්ස් හෙන ගොඩක්..අප්ග්‍රේඩ් කලාට වඩා ඉක්මනින් ඩවුන්ග්‍රේඩ් කරනව කට්ටිය..:lol:
    ඔයාගෙ iphone එකට අදාල නැ..ඒක සුපිරි එකක්නෙ:sorry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ube me athal ekatada comments danne nattham bokken ma da?:eek:

    ගොඩක් එවානම් ආතල්... ඒ අස්සේ හරි එවත් තියෙනවා.... :P:P:P

    බොක්කෙන්ම දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න කියන්නම්... හරි දෙයක් තියෙනවනම් කියන්නම් ඇපල් උනත් සැම්සුන්ග් උනත් දෙකෙන් හොද එක කියන්නම්...