iPhone 8

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    iPhone 8 leak makes Essential Phone’s front panel look good

    iPhone-8-concept-renders.jpg

    iphone-8-7s-plus-panel-leak-641x360.jpg

    iphone-8-panel-leak-641x481.jpg

    http://pocketnow.com/2017/06/13/iphone-8-leak-iphone-7s-iphone-7s-plus-panel
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    S8 ekat lasanai bun :yes:

    නෑ බන් නිකන් කීවෙ :rolleyes:
    s8, iphone8 සේරගෙම තියෙන්නෙ එකම ලුක් එකක් බන් දැන්. බලපන් nokiya 8 එකත් ටිකක් ඔය වගේ. ඇපල් එක්කෝ androip design පැත්තට ඇවිත් එහෙම නැත්නම් android-apple design පැත්තට ගිහින් :nerd:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නෑ බන් නිකන් කීවෙ :rolleyes:
    s8, iphone8 සේරගෙම තියෙන්නෙ එකම ලුක් එකක් බන් දැන්. බලපන් nokiya 8 එකත් ටිකක් ඔය වගේ. ඇපල් එක්කෝ androip design පැත්තට ඇවිත් එහෙම නැත්නම් android-apple design පැත්තට ගිහින් :nerd:

    ස්ටීව් ලොක්ක මලා විතරයි ඉනොවේසන් ඔක්කොම ලප් තැනම ලොප් බන් :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ස්ටීව් ලොක්ක මලා විතරයි ඉනොවේසන් ඔක්කොම ලප් තැනම ලොප් බන් :(

    ඉස්සර ගැම්ම නෑ තමයි දැන්. ස්ටීව් කාරයි හිටිය නම් අද කොහෙන් නවතීවිද දන් නෑ. :yes: