S8 ekat lasanai bun![]()


නෑ බන් නිකන් කීවෙ
s8, iphone8 සේරගෙම තියෙන්නෙ එකම ලුක් එකක් බන් දැන්. බලපන් nokiya 8 එකත් ටිකක් ඔය වගේ. ඇපල් එක්කෝ androip design පැත්තට ඇවිත් එහෙම නැත්නම් android-apple design පැත්තට ගිහින්![]()

ස්ටීව් ලොක්ක මලා විතරයි ඉනොවේසන් ඔක්කොම ලප් තැනම ලොප් බන්![]()


ඉස්සර ගැම්ම නෑ තමයි දැන්. ස්ටීව් කාරයි හිටිය නම් අද කොහෙන් නවතීවිද දන් නෑ.![]()


