iPhone Battery Replacement

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    යාලුවනේ. මගේ ඔෆීස් එකේ යාලුවෙක් තමා එයාගේ cousin introduce කරලා දුන්නේ.. මාත් එයාගෙන් iPhone X battery එක replace කර ගත්ත. දැන් නම් phone එක සුපිරියටම battery එක perform කරනවා. Normal office calls, WhatsApp , twitter FB, YouTube use කරලත් phone එක දවසට වඩා තියාගන්න පුළුවන්. Shop එක තියෙන්නේ බම්බලපිටියේ Unity Plaza එක ඉස්සරහ.. Apple Chip level repair කරනවා. ලොකු lab එකක් තියනවා.. කැමති කට්ටිය consider කරලා බලන්න. ඔයාලගේ යාළුවන්ට share කරන්න. Original Battery එක replace කරලා දෙන්නේ.. මන් පල්ලයහින් link එක price list දාන්නම්.

    මගේ යාළුවා නිසා මට free full service එකකුත් කරලා දුන්න.. including dust removal, charge port cleanup, speaker grill cleanup

    iPhone 100% Original Battery Replacement

    Including 👇

    Battery massage remove
    3utool report fix
    Battery Health fix
    Water seal fix

    Updated Price list
    (2023/06/07)

    Discounted price for tiktok followers 👇

    6 7,500
    6S 8,500
    7 9,500
    7 Plus 11,000
    8 10,500
    8 Plus 12,000
    SE 2020 13,500
    X 14,000
    Xs 16,500
    Xs max 17,500
    Xr 14,500
    11 - 19,900
    11 pro -23,500
    11 pro max - 24,500
    12 mini - 21,500
    12 - 24,000
    12 Pro - 25,500
    12 Pro max - 26,000
    13 / 13 pro -25,500
    13 pro Max - 26,500

    06 month one to one Replacement warranty for battery

    one day service
    ( 01 hour job - Appointments only )

    Call us and make a appointment first
    0714215780 / 0770655724

    Thank you.

    Google Map location 👇
    https://www.google.com/localservices/prolist?spp=Cg0vZy8xMXRrNHl0NDQx&scp=ChhnY2lkOmNvbXB1dGVyX2NvbnN1bHRhbnQaC2FwcGxlIGZpeGVkIhFhcHBsZSBmaXhlZCBsYW5rYSoLYXBwbGUgZml4ZWQ=&src=2&slp=UhUIARIREg8iDS9nLzExdGs0eXQ0NDE

    Anuradhapura shop
    https://cellmateicare.business.site/

    Tiktok page
    https://www.tiktok.com/@heshan_jay?_t=8bhKXndjfkH&_r=1

    එහෙනම් ජය වේවා!!!

    Last edited:

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    බොරු දාලා කොල්ලො රවට්ටන්න එපා බන්. iPhone ඔරිජිනල් බැටරි Apple කම්පැනි එකේ ඇරෙන්න වෙන කොහේවත් උන් පිට දෙන්නෙ නෑ. මේක උඹෙම ශොප් එක වෙන්න ඇති මෙච්චර විස්තර දාලා තියෙන්නෙ. උඹලා කරන්නෙ දෙකයිපනහෙ බැටරි එකක් දාල බැටරි හෙල්ත් එක පෙන්නන්න පරණ ඔරිජිනල් බැටරි එකේ සර්කිට් එක මේකට මාරු කරනවා. කිරියේ ඔහොම කලිනුත් එකෙක් ප්‍රොමෝට් කරලා කොල්ලො විශ්වාස කරලා එතනට ගිහින් උගෙ හොර වැඩ ගොඩක් මේකෙම දාලා තිබුනා.
    හොර වැඩ කරලා සල්ලි හෙව්වට ජීවිතේ නම් දිනන්න බෑ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මේක ඇත්තද බොරුද කියලනන් මන් දන්නෑ. හැබැයි මේකේ දාලා තිබ්බා ඔවගේ ෆෝන් රෙපයා කරණ තැනක් උගේ ගවට ගිහින් ඩිස්ප්ලේ එක දාගත්තා මාසයක් වත් වැඩ කලේ නෑ. උ ඩිස්ප්ලේ එක දාන ගමන් කයියට සෙට් උනා මූ කියනවා උම තමයිලු ත්රෙඩ් එකත් දැම්මේ උගෙ ප්ල‌ේස් එක හොඳයි කියලා. අමු ගවය... :lol:
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    බොරු දාලා කොල්ලො රවට්ටන්න එපා බන්. iPhone ඔරිජිනල් බැටරි Apple කම්පැනි එකේ ඇරෙන්න වෙන කොහේවත් උන් පිට දෙන්නෙ නෑ. මේක උඹෙම ශොප් එක වෙන්න ඇති මෙච්චර විස්තර දාලා තියෙන්නෙ. උඹලා කරන්නෙ දෙකයිපනහෙ බැටරි එකක් දාල බැටරි හෙල්ත් එක පෙන්නන්න පරණ ඔරිජිනල් බැටරි එකේ සර්කිට් එක මේකට මාරු කරනවා. කිරියේ ඔහොම කලිනුත් එකෙක් ප්‍රොමෝට් කරලා කොල්ලො විශ්වාස කරලා එතනට ගිහින් උගෙ හොර වැඩ ගොඩක් මේකෙම දාලා තිබුනා.
    හොර වැඩ කරලා සල්ලි හෙව්වට ජීවිතේ නම් දිනන්න බෑ.
    boru nemei yakoo man gihin replace kara... man gatta experience eka damme... anith eka owner mage yaluwek ge cousin... hoda nisai recommend kare.... man process eka throughout ma hitiya... full transparent lab eka... balapan nikan unge profile eka.. modayek wage udu buranne nathuwa...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    interested in below than battery replacement
    including dust removal, charge port cleanup, speaker grill cleanup
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    යාලුවනේ. මගේ ඔෆීස් එකේ යාලුවෙක් තමා එයාගේ cousin introduce කරලා දුන්නේ.. මාත් එයාගෙන් iPhone X battery එක replace කර ගත්ත. දැන් නම් phone එක සුපිරියටම battery එක perform කරනවා. Normal office calls, WhatsApp , twitter FB, YouTube use කරලත් phone එක දවසට වඩා තියාගන්න පුළුවන්. Shop එක තියෙන්නේ බම්බලපිටියේ Unity Plaza එක ඉස්සරහ.. Apple Chip level repair කරනවා. ලොකු lab එකක් තියනවා.. කැමති කට්ටිය consider කරලා බලන්න. ඔයාලගේ යාළුවන්ට share කරන්න. Original Battery එක replace කරලා දෙන්නේ.. මන් පල්ලයහින් link එක price list දාන්නම්.

    මගේ යාළුවා නිසා මට free full service එකකුත් කරලා දුන්න.. including dust removal, charge port cleanup, speaker grill cleanup

    iPhone 100% Original Battery Replacement

    Including 👇

    Battery massage remove
    3utool report fix
    Battery Health fix
    Water seal fix

    Updated Price list
    (2023/06/07)

    Discounted price for tiktok followers 👇

    6 7,500
    6S 8,500
    7 9,500
    7 Plus 11,000
    8 10,500
    8 Plus 12,000
    SE 2020 13,500
    X 14,000
    Xs 16,500
    Xs max 17,500
    Xr 14,500
    11 - 19,900
    11 pro -23,500
    11 pro max - 24,500
    12 mini - 21,500
    12 - 24,000
    12 Pro - 25,500
    12 Pro max - 26,000
    13 / 13 pro -25,500
    13 pro Max - 26,500

    06 month one to one Replacement warranty for battery

    one day service
    ( 01 hour job - Appointments only )

    Call us and make a appointment first
    0714215780 / 0770655724

    Thank you.

    Google Map location 👇
    https://www.google.com/localservices/prolist?spp=Cg0vZy8xMXRrNHl0NDQx&scp=ChhnY2lkOmNvbXB1dGVyX2NvbnN1bHRhbnQaC2FwcGxlIGZpeGVkIhFhcHBsZSBmaXhlZCBsYW5rYSoLYXBwbGUgZml4ZWQ=&src=2&slp=UhUIARIREg8iDS9nLzExdGs0eXQ0NDE

    Anuradhapura shop
    https://cellmateicare.business.site/

    Tiktok page
    https://www.tiktok.com/@heshan_jay?_t=8bhKXndjfkH&_r=1

    එහෙනම් ජය වේවා!!!

    3utools වල display replace කරා කියල පෙන්නනවද?
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    mama inne kalutara colombo yana velavata karaganna puluvanda? Appointment dalada yanna ona
    Ow ow.. adath mage yaluwek giya appointments ekak dala... call karala balala yanna

    3utools වල display replace කරා කියල පෙන්නනවද?
    Meka hadanwa original battery eken...ara tiktok eke 12 pro replacement eka balanna
    ------ Post added on Jun 18, 2023 at 9:12 PM
     
    • Like
    Reactions: Devadatta

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    ඕක කරන්නේ හොද බැටරි අරන් (ජෙනුයින් නෙවේ) ඒකට Circuit එක මාරු කරලා බැටරි හෙල්ත් එක 100% කරනවා ටූල් එකෙන්... එච්චරයි
    :LOL::LOL: මගේ එකේ බැටරි හෙල්ත් එක 54% ආවම බැටරියක් ගෙනල්ලා Circuit මම දාගත්තා කිසිම අවුලක් නෑ දැන් කාලයක් වෙනවා 8-)8-) 7 Plus Battery එකයි 8 Plus එකේ බැටරි එකයි දෙකම එකයි Aftermarket එකේ ඒත් මේකේ ගණන් දෙකක් 😉 7 Plus බැටරියක් යන්නේ 3,200න් හොද කොලිටි ඒවා :LOL::LOL: දැන් සතියකට කලින් විතර එකෙක්ට දාලා දුන්නා ගෙනල්ලා...