මචන්ලා මේකයි කේස් එක මට Gift එකක් විදියට ලැබුනා Iphone 7plus 128GB phone එකක් දැන් මාස දෙකක් විතර වෙනවා, දැන් දවස් 2කට කලින් ඉදන් ෆෝන් කැමරා එකේ Issue එකක් ආව photos capture කරද්දී පොඩි කළුපාට blur mark එකක් තියෙනවා photos capture කරද්දි විතරයි මේක තියෙන්නේ.. වීඩියෝ කරද්දි, Insta or whatsapp app හරහා photos capture කරද්දි මේ Issue එක නෑ.. Setting reset කරා ඒත් Issue එක එසේමයි...

ෆෝන් එක අරන් තියෙන්නේ කිරිබත්ගොඩ Softlogic එකෙන් Applecare warranty හැව් 20201 Oct වෙනකම්, බැලුවේ Warranty Claim කරන්න..
කිරිබත්ගොඩ Softlogic එකෙන් ඇහුවම කිව්වේ උන් Genxt එකට යවනවා කිව්වා Warranty Claim පුළුවන් නම් අපිට කෙලින්ම එතනට ගිහින් දෙන්න පුළුවන් නම් ඒත් කමක් නෑ වැඩේ ඉක්මන් කිව්වා...
මට දැන ගන්න ඕන මේකයි
1. කාට හරි මෙහෙම issue එකත් ඇවිත් තියෙනව ද? මේක මොනවගේ අවුලක් වෙන්න පුළුවන් ද?
2. Genxt එකේ Service කොහොමද ? Warranty Claim කරපු අය ඉන්නව නම් කොහොමද Experience එක ?
3. දවස් කියක් විතර සාමන්‍යෙයන් යනවද නැවත ෆෝන් එක ලැබෙන්න ?

Last edited: