Good Data Recovery Software

lilman

Well-known member
  • May 10, 2009
    40,035
    52,948
    113
    Colombo
    Laptop HDD එකක Format කරපු පාටිෂන් එකකින් ඩේට රිකවර් කරන්න හොඳ Data Recovery Software එකක් කියන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම දාපු සොෆ්ට්වෙයා එකක් තිබ්බා හොයලා බලපන්, පට්ට එක
     
    • Like
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    කාලෙකින් පාවිච්චි කරල නැහැ. ඒකාලෙ තිබුණ හොඳම ඒවා තමයි:

    runtime getdataback
    DMDE
     
    • Like
    Reactions: lilman and Manash