ඩොලර් 2000ක් දීලා hinge එක ළඟින්ම screen එක කැඩෙනවා නම් ඒක නම් පට්ට පාඩුවක් නේ.
So u recon a buyer would bend the brand new phone he just purchased for a fortune just for fun.මෙහෙමයි, ඕක ඉතින් නවන පැත්තට නැතුව ශේප් එකේ අනිත් පැත්තට තදින් නමල බලනව මෙහෙත් appleStore වල (ඔස්ට්රේලියා).
හිඟන්නෝ ඉතින් ඕවා නොකර කොහොමද වීව්ස් ගන්නෙ? උඹ හිතනවද ඇපල් උන් ඕක QA නොකර එලියට දායි කියලා? මම දැක්ක විදියට දැනට තියෙන සුපිරිම folding screen එක තියෙන ෆෝන් එක.ඩියුරබිලිටි ටෙස්ට් කියලා abuse කරන එකනං කැරිම ගොං වැඩක් ඈ
ඕක පෝන් එකක් මිසක්කා මිලිටරි equipment එකක් නෙමෙනෙ
මොකාද හුත්තෝ ඕක අනිත් පැත්තට නමන්ඩ ට්රයි කරලා අඤේ අඤේ මේවා හඤිඤ ඥෑ ගාන්නෙ මොල අඩු පකයල විවිස් ගන්න කරන බූරු වැඩද මංදා
ඒ බන් මේ පැත්තට ඔය ෆෝන් එකක් විසික් කරපන් කෝ.මෙහෙමයි, ඕක ඉතින් නවන පැත්තට නැතුව ශේප් එකේ අනිත් පැත්තට තදින් නමල බලනව මෙහෙත් appleStore වල (ඔස්ට්රේලියා).
එතකොට ඉතින් ඩිස්ප්ලේ එක ඔය වගේ වෙනව.
එහෙම නැතුව සාමාන්ය පාවිච්චියෙදි ඔහොම වෙන්නෙ නෑ
සෙටප් එකේදිම කැඩුන කියන එක බොරුවක් නෙ, සෙටප් නෙමෙයි ඔන් කරන්න ඉස්සෙල්ලත් තදින් අනිත් පැත්තට නැමුවොත් ඔය විදිහට කෙල වෙනව.
මොනා උනත් විකිනෙන්න හොද පොටෙන්ශල් එකක් තියෙන device එකක්.
ඩොලර් 2000 ක් කියන්නේ ලොකු ගානක් නෙමෙයි බං හොද රටවල ඉන්න උන්ට. දවස් 3 ක පඩිය නෙ.
ඒක හරියට ලංකාවෙ එකෙක් රු. දහ දාහකට පාවිච්චි කරපු කබල් ෆෝන් එකක් ගත්ත වගේ.
------ Post added on Oct 25, 2026 at 6:44 AM
ඩියුරබිලිටි ටෙස්ට් කියලා abuse කරන එකනං කැරිම ගොං වැඩක් ඈ
ඕක පෝන් එකක් මිසක්කා මිලිටරි equipment එකක් නෙමෙනෙ
මොකාද හුත්තෝ ඕක අනිත් පැත්තට නමන්ඩ ට්රයි කරලා අඤේ අඤේ මේවා හඤිඤ ඥෑ ගාන්නෙ මොල අඩු පකයල විවිස් ගන්න කරන බූරු වැඩද මංදා
oya htta karanne kerima abuse ekk, man okage ewa dakala tihiyenawa.meka nam hena gon opinion ekak
u eka karanne ma ape athin waradila hari device ekata wena damages penwala denna.
ganna ona ekata eka balala idea ekak ganna puluwan device eke breaking points, hardware level eka athin benchmark ekak wage oka
kochchara hodata build karala thiyenwada kiyala balanna.
hoda flagship device ekak ganna ekek aniwaryen balana channel ekak oka
tech reviewers la atharin inna top tier dial ekak.
salli nathi ekekuth neme. uge vedios wedipura balanne suddo mayi
uba adamada oya channel eka dakke.?
oya htta karanne kerima abuse ekk, man okage ewa dakala tihiyenawa.
ochchar ganak dila yako parissamen pawichchi krnna barinm ithin man unge e level ek dnne na
kadana bidna ewa blnda minissunge mole asai habai
mn dnane na waradila kohomada anit pttata namenne kiyala
oka 4n ekk ne bn, wena nikan me CAT wage ghna tahike durable ewa nemene
oya krn eknm boru wdk terumk na
humm humm hoda hoda suddonta parissam karanna ugannana video series ekk karanam slli wagenane ban
u e karanne real life wenna puluwan seen neh
u iphone ekata weli dammeth beach gihin oka walle watunoth scene ekakta neh
mehemyi bn u target karanne suddo audience eka
suddonta salli tiyenwa.
un api wage phone eka laksha ganak deela aran eka mal wattiya wage oluwa uda thiyan use karanne na,
bima watenwa wathurata watenwa pagenwa
wahane yaddi watenwa
hadissiye danne nathiwa eka uda wadiwenwa
scenery godayi
u dekata namanne kawuru hari accidently eka uda wadiwunoth kiyana assumption eken
american ewun kohomath thadiyi ne.
puka loku ganiyek ehema oka digarala thiyeddi wadi wunoth dakinne nathuwa wena de thama pennuwe
ilagata wali dana eka
beach eke phone eka watena eka wenna puluwan deyak ne,
asian la hatiyata api ona deyak parissam karanwa
niyama use eka ganne na kisi dekin kisima dekin
eth suddala e ganna deyin uparima weda gannwa
unta e de eka item ekak withrayi.
phone ekada, wahaneda, bike ekada, gani da. adala na
ඒක හරියට ලංකාවෙ එකෙක් රු. දහ දාහකට පාවිච්චි කරපු කබල් ෆෝන් එකක් ගත්ත වගේ.