iphone 6+ එක හදන්න ගිය ගාන
අඩෝ මගේ iphone 6+ එක ආයේ ගිහිල්ල දුන්න වෙන එකෙක්ට ඩිස්ප්ලේ එකේ ඉරි ගිය සීන් එකට. ඌ අන්තිමේ 12,000ක් ඕන කිව්වා ඩිස්ප්ලේ එක දාල තව ic වගයක් දාන්න. මම හා කියල හැදුවට පස්සේ 12,000ක් දුන්න. ඔරිජිනල් iphone 6+ එකක තිබ්බ ඩිස්ප්ලේ එකක් කිව්ව දැම්මේ. හැබැයි white screen ආවම උඩම කලර් පැච් දෙකක් පෙන්නුවා. ඒක වෙන කලර්ස් වලදී පෙන්නන්නේ නෑ. white එකේදී විතරයි පෙන්නන්නේ. තව යටම කීබෝඩ් එක ආවම s,z අකුරු තියෙන හරිය ටච් වෙන්නේ නෑ. තව දකුණු පැත්තේ අයිනෙන් කලර් ෆේඩ් වෙලා ඉරි යනවා. ඔය ලෙඩ සේරම එක්ක ආයේ ගිහිල්ලා දුන්න හදන්න.
දැන් අද උදේ ඌ කියනවා බෝඩ් එකේ පාත් එකක ලෙඩේ තියෙන්නේ ඒක ආයේ අඳින්න ඕන කියල. 5000ක් යනවලු. මොනවා කරන්නද හදන්නත් එපැයි. මම හා කිව්වා. අර ඩිස්ප්ලේ එක වෙන ෆෝන් එකකට දැම්මම වැඩලු. කිසි අවුලක් නැහැල්ලු එක කලර් පැච් එකලු පෙනන්න්නේ, කොහොමත් A grade display එකක් අලුතෙන් දාල දෙන්නම් කිව්වා, අද දවස ඇතුලත දෙන්නම් කිව්වා. අනික දැන් කෝල් එකක් ආවම කනේ තියාගත්තම display off වෙන සෙනස්ර් එකත් වැඩ නෑ. ඒක හදන්න බලන්නම් කිව්වා ඒක පිච්චිලා නම් තේරුමක් නෑ කිව්වා.
දැන් මට මේක හදන්න සේරම ගියා 21,000ක්. ගත්තේ 2016 දෙසැම්බර් 55,000කට. අවුරුදු තුනක් කිසි හෙනයක් නැතුව පාවිච්චි කළා. තව අවුරුද්දක් මට මේක පාවිච්චි කරගන්න තිබ්බොත් ඇති.
ෆෝන් හදන්න ඉගෙන ගත්ත නම් පාඩු නෑ බන්. අනික් උන් අපිව අන්ද අන්ද සල්ලි ගරනවද කියල දන්නෙත් නෑනේ බන්. උන් ගණන් කියනවා අපි හා කියනවා.