iPhone DUO අවුලක්...Screen ඵක දෙකට කැඩෙයි...😳🔴⚡

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,586
    4,048
    113
    colombo
    මෙහෙමයි, ඕක ඉතින් නවන පැත්තට නැතුව ශේප් එකේ අනිත් පැත්තට තදින් නමල බලනව මෙහෙත් appleStore වල (ඔස්ට්‍රේලියා).

    එතකොට ඉතින් ඩිස්ප්ලේ එක ඔය වගේ වෙනව.

    එහෙම නැතුව සාමාන්‍ය පාවිච්චියෙදි ඔහොම වෙන්නෙ නෑ

    සෙටප් එකේදිම කැඩුන කියන එක බොරුවක් නෙ, සෙටප් නෙමෙයි ඔන් කරන්න ඉස්සෙල්ලත් තදින් අනිත් පැත්තට නැමුවොත් ඔය විදිහට කෙල වෙනව.

    මොනා උනත් විකිනෙන්න හොද පොටෙන්ශල් එකක් තියෙන device එකක්.



    ඩොලර් 2000 ක් කියන්නේ ලොකු ගානක් නෙමෙයි බං හොද රටවල ඉන්න උන්ට. දවස් 3 ක පඩිය නෙ.

    ඒක හරියට ලංකාවෙ එකෙක් රු. දහ දාහකට පාවිච්චි කරපු කබල් ෆෝන් එකක් ගත්ත වගේ.
    ------ Post added on Oct 25, 2026 at 6:44 AM
    2000usd දවස් තුනක පඩිය අනේ පලයන් බාන් යන්න
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,653
    6,250
    113
    Keriyata salli ugema company thiye ne
    ow porata pora wagema niwun sahodarayekuth innwa
    kellata kakule hari konde hari scene ekak thiyenwa
    wheelchair ekaka yanne.
    eth kellath company ekak karanwa pora ekka wheelchair hadana ekak

    mn sahena kaleka idan balana channel ekak.
    genuine dial ekak. awata giyata channel karana dial ekak neme.

    mn porage vedio balalma kisima welawaka keychain,kasi,wena metal dewal phone eka thiyena sakkuwata danne na,
    aniwaryen ganne screen eken udata hitina back cover
     
    • Like
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,280
    24,148
    113
    ඩොලර් 2000 ක් කියන්නේ ලොකු ගානක් නෙමෙයි බං හොද රටවල ඉන්න උන්ට. දවස් 3 ක පඩිය නෙ.
    එහෙමද එච්චර ලොකු ගානක් නෙමෙයිද? 💀
    කොච්චර දියුණු රටවල්ද නේද හැමෝටම මාසෙකට ඩොලර් විසිදාහකට වඩා සැලරි එකක් හම්බෙනව කියන්නෙ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,006
    6,373
    113
    එහෙමද එච්චර ලොකු ගානක් නෙමෙයිද? 💀
    කොච්චර දියුණු රටවල්ද නේද හැමෝටම මාසෙකට ඩොලර් විසිදාහකට වඩා සැලරි එකක් හම්බෙනව කියන්නෙ.

    ගාන ලොකු උනත් පොඩි උනත් ඔයාට යාගන්න බැරි නිසා, ඉරිසියාව වෙන්නත් පුළුවන් ☠️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,918
    1
    19,521
    113
    35
    Spain
    එහෙමද එච්චර ලොකු ගානක් නෙමෙයිද? 💀
    කොච්චර දියුණු රටවල්ද නේද හැමෝටම මාසෙකට ඩොලර් විසිදාහකට වඩා සැලරි එකක් හම්බෙනව කියන්නෙ.
    ජෙෆ් බෙසොස් ගේ යෝච් එකට අවුරුද්දට ඩොලර් මිලියන 3.5ක් වියදම් වෙනවලු. මේන්ටේන්, ඩීසල් සහ වැටුප් වලට. එක ඌ හම්බ කරනවා කියනවා පැය 3න්. හිතපන්කෝ වත්කම.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,280
    24,148
    113
    ජෙෆ් බෙසොස් ගේ යෝච් එකට අවුරුද්දට ඩොලර් මිලියන 3.5ක් වියදම් වෙනවලු. මේන්ටේන්, ඩීසල් සහ වැටුප් වලට. එක ඌ හම්බ කරනවා කියනවා පැය 3න්. හිතපන්කෝ වත්කම.
    ඌට විතරක් නෙමෙයි ඉන්දියාවෙ බිලියනර්ස්ලටත් තියෙනව පත සයිස් යොට්. ගාල්ල වරායට එක පාරක් ඇවිල්ල තිබ්බ එකක් ඒක එක්ක සාමාන්‍යෙන් අපි මෙහෙ දකින පාටි එහෙම දාන නෝමල් යොට් එකක් තිබ්බම නැවකුයි බෝට්ටුවකුයි වගේ.