face id එක ගියාම හදන්න බැරිද බන්? Water damage වෙලා ඩිස්ප්ලේ එකයි ෆේස් අයිඩී එකයි ගියා.ඩිස්ප්ලේ එක දැම්මා වැල්ලවත්තේ apple asia එකෙන්.උන් කියනවා faceid එක හදන්න බෑලූ.