iphone face id

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    face id එක ගියාම හදන්න බැරිද බන්?
    Water damage වෙලා ඩිස්ප්ලේ එකයි ෆේස් අයිඩී එකයි ගියා.ඩිස්ප්ලේ එක දැම්මා වැල්ලවත්තේ apple asia එකෙන්.උන් කියනවා faceid එක හදන්න බෑලූ.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Officially repair karanne naha, but samahara kattiya innava chip level repairs karana.. but risky, eeta wada hodai passcode eka use karana eka..
    ම්ම් මටත් කිව්වේ රිස්කි නිසා කරන්නේ නෑ කියලා
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    569
    1
    373
    63
    Metanin mama faceid hadagatte. Awlak na tama. Liberty eke tiyenne
    MobiLink Apple Solution