Iphone factory unlock කරගන්න website එකක් දන්නවද?

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Iphone factory unlock කරගන්න website එකක් දන්නවද?

    මචංලා..,

    Iphone 6S UK Vodafone එකක් තියනවා Unlock කරගන්න WebSite එකක් දන්නවද කවුරුවත්? බය නැතුව සල්ලි දෙන්න පුලුවන් එකක්? බම්ප් පාරක් දාලාවත් මේ කොල්ලට සප් එකක් දෙන්න කොල්ලනේ.. 4න් එකේ details පහල ඇති..


    Model: APPLE IPHONE 6S ROSE GOLD 32GB
    IMEI: <removed>
    Serial: <removed>
    Repairs and Service Coverage: ACTIVE
    Telephone Technical Support: ACTIVE
    Sold To: VODAFONE LTD
    Initial Activation Policy ID: 270
    Initial Activation Policy Details: UK VODAFONE
    Purchase Country: UNITED KINGDOM
    Factory (default) SIM Lock Status: LOCKED
    Blacklist Status: CLEAN
    FMI: OFF
    iCloud: CLEAN
    Activated: NO
    Last Activation Country: UNITED KINGDOM
     

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    http://unlockingdone.com/ ඕකෙන් මම ලගදි ටැබ් එකෙක් ulock කලා,,,රුපියල් එක්දහස් අට්සියක් වගේ ගියා...16 number එකක් එහෙන් අවා,,,ගැහුවා බඩු වැඩ,,,:yes::yes::yes::yes::yes::yes::yes:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Mokatada yako web site me lankawe api iddi.

    Call 0774007400

    Apeth web ekak tyannwa

    Call us ... for unlock any iphone