මචන් මම iphone fan කෙනෙක් එකෙන්ම.. අවරුදු 5ක් තිස්සේ iphone තමයි use කරන්නේ..
එත් මට ලොකු අවුල් ගොඩක් තියනවා විසදා ගන්න ...
iphone එක්ස්පෙර්ට්ලගේ උදවු ඕනි.
මට හරියටම කියපන්.. phone 1 factory unlock ද කියල හොයා ගන්න විදිය... and Jailbreak , Rsim, Grave Sim වලින් වෙන් කර ගන්න විදිය...
මට මේ අවුල අවේ, මගේ යාලුවෙක් iphone 5 එකක් ගත්ත.. Factory unlock කියල හිතල තමයි අරන් තියෙන්නේ...
මේකේ තියන අවුල් තමා...
1. මම EMI එක check කරා.. එකේ Career කියන තැන තියෙන්නේ Japan අකුරෙන්. අනික Purchased from Japan කයල තමයි තියෙන්නේ..
2. මේ phone 1 silence කරත්.. camara sound එක වැඩ..
මේකට දාන්න පුළුවන් 64k කියල තියන සිම් විතරයි..
3. අනික. මේකේ Contact numbers save කරන්න ඕනි +94 එක්ක.. නැත්තම් name එක display වෙන්නේ නෑ call එකකදී...
මට මේ scene 1 පැහැදිළ කරලා දියන්.... is this originally factory unlock or not ??