IPhone Help!

Mozilla

Well-known member
  • බම්ප් වලට 12+ දෙනවා




    Iphone එකට හොද වීඩියෝ Steam app එකක් කියපන්කෝ.SEEDBOX එහෙකට Film එකක් up කරලා IP එක දීලා බලන්න ඒ වගේ එකක් කොහොමද කරන්න පුළුවන්? එහෙම නැතුව ෆිල්ම්ස් Youtube වගේ සයිට් එකක් නැද්ද ෆිල්ම් අප්ලෝඩ් කරන්න පුළුවන් එකක්? share කරන්න ඕන නැ මෙහෙන් දැම්මා එහෙන් බැලුවා වගේ සීන් එකක්​