iPhone Help

Don Appu

Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    Machan la mama iphone ekak ganna hithan inne...mama baluwe BT Options walin ganna...habai mama dakka My Apple kiyala store ekaka iPhone X 168,000 kata ganna thiyenawa Apple care warranty ekath ekka...But BT Store eke same phone LKR 190,000 k wenava..mehema price gap ekak enne kohomada??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Bt එකේ එවුන් හරියට කස්ටම් ක්ලියර් කරලා ටැක්ස් ගෙවලා ගෙනත් තියෙන්නෙ , ඒකයි ගාන වැඩි
    ඔය අඩුවට දෙන එකක් වත් trcsl approval නැහැ, ගොඩක් වෙලාවට හෑන්ඩ් කැරි කරපුවා හරි වෙන මොකක් හරි ජිල්මාට් එකක් දාල ගෙනාපුවා(ඕන නම් කතා කරලා අහපන් ඔය අඩුවට දෙන තැන, නැත්නම් ගිහින් බලපන් ෆෝන් වල TRCSL ස්ටිකර් එක නැහැ. TRCSL එකේ SMS සර්විස් එකක් තියනවා උන් අනුමත කරපු ඩිවයිස් එකක්ද කියලා බලා ගන්න). ඒවට ඇපල් කෙයා තිවුනට හරියට අවුරුද්දක් නැහැ අනික එහෙම ඒවට ඇපල් කෙයා තිවුනට ලංකාවෙ ඇපල් Authized තැනකින් වොරන්ටි ගන්නවා නම් trcsl එකෙන් එක්ස්පෝට් ලයිසන් කියලා ලෙටර් එකක් ඕන. ඒක ගන්න එමි එක දාල උබගෙ නමට දීපු බිලක් ඕන. (බැරි වෙලා හරි මෙහෙම මොකක් හරි ලෙටර් එක ගන්න ගිහින් උන්ට මාට්ටු උනොත් ඒක උන් Approve කරලා නැහැ කියලා, සිම් එක ගනිපු කම්පැනියෙන් උඹගෙ නමට තියන සිම් එකක් මේ ෆෝන් එකේ යූස් කරා කියලා ඩීටේල් බිලක් එක්ක පොලිස් රිපෝට් එකක් ඕන)

    අනික ෆෝන් එක වෙන රීජන් එකකට රිලීස් කරපු එකක් නම් ලංකාවෙ ඇපල් authorized එවුන් වොරන්ටි දෙන්නෙ නැහැ, apple care තිබුනත්.

    ඔන්න ඕව නිසා BT (හරි වෙන apple authorized තැනකින්)එකෙන් ගනින් එතකොට බය වෙන්න දෙයක් නැහැ

    ඔය එක්ස්පෝට් ලයිසන් කතාව ඇපල් වලට විතරක් නෙමෙයි ඉන්ටනැශනල් වොරන්ටි තියන, පිට රටින් මෙහෙට ගෙනත් මෙහේ ඒජන්ට් ගෙන් වොරන්ටි ක්ලේම් කරන ඕනම ෆෝන් එකකට මොඩම් එකකට රවුටරේකට අදාලයි

    එක්ස්පෝට් ලයිසන් එක ඕන වෙන්නෙ මොනයම් හේතුවක් නිසා ඩිවයිස් එක ආපහු කම්පැනි යවන්න ඕන උනොත්, ඒත් වොරන්ටි දෙද්දි මෙහෙ හදනවද යවනවද කියලා කියන්න බැරි නිසා ඩිවයිස් එක වොරන්ටි වලට ගනිද්දිම එක්ස්පෝට් ලයිසන් එක ඉල්නනවා

    මෙහෙ ඒජන්ට් ගෙනාපු ඩිවයිස් ඒජන්ට් විසින්ම කස්ටම් ක්ලියර් කරනවා සහ උන්ම එක්ස්පෝට් ලයිසන් අරගන්නවා. ඒක නිසා මෙහෙ ඒජන්ට්ගෙන් ගන්න එක හැම අතින්ම හොදයි.වොරන්ටි කේස් එකක් අවොත් එහෙම ඔය උඩ තියන කිසි දෙයක් නැහැ ගිහින් දෙන්න විතරයි තියෙන්නෙ
    අනික

    ඇපල් වල සමහර කම්පැනි ෆෝල්ට්(අහුවුනොතින්) වලට අරගෙන අවුරුදු ගනන් ගියාට පස්සෙත් ෆ්‍රී රෙපෙයාර් සර්විස් දෙනවා, බැටරි ඩිස්ප්ලේ බටන් වගේ ඒවට ඒවත් කරදරයක් නැතුව ගන්න පුලුවන් ඒජන්ට් ගෙන්ම ගත්තොතින්

    Last edited:

    thanks machan explain kalata scene eka...matath penne podi gaanak wadi unata agent gen ganna eka issarahata watinawa kiyala...sorry bn mata rep denna barida koheda nattam denawa...