Iphone like phone (ගාන කීයක් උනත් කමක් නෑ.)
මචංලා Mata ෆෝන් එකක් ගන්න ඕනේ iphone එක වගේ perform කරන.හැබැයි මම ආස ඇන්ඩ්‍රොයිඩ් වලට . මම දැනට පාවිච්චි කරන්නේ කරන්නේ S 7 edge එකක්.
Nougat වල ram management කොච්චර හොඳට තිබ්බත් iphone තරම් නෑ නේද.
ඒ නිසා මට iphone වගේ perform කරන කරන හොඳම ෆෝන් එක මොකක්ද දැනට .pixel iphone එක වගේ හොඳද නැත්තන් කාලයක් යද්දි lag වෙනවද ?.
ගාන කීයක් උනත් කමක් නෑ වුණත් කමක් නෑ. iPhone like performance in an android that's all.