rolex ඔරලෝසු ගණන් වෙන්න හේතුව වෙන මගුලක් නෙමෙයි බන් ඒවා හදන්නේ ෆුල්ල් hand made. hand made හදන හැම ඔරලෝසුවක්ම පට්ට ගණන්. rolex gucci tag huer ඔය ඔක්කොම පට්ට ගණන්. එත් casio Q&Q හදන්නේ එහෙම නෙමෙයි . එත් ඇපල් වල මිල වැඩි වෙලා තියෙන්නේ කෙහෙල්මල් බ්‍රෑන්ඩ් එක නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි.lambogini එකයි toyaota corolla එකයි මිල වෙනස් වෙන්න හේතුව බ්‍රෑන්ඩ් එක නෙමෙයි නේ ? එකේ performance ..ඔය ඇපලේ එහෙම performance තියෙනවද?
siraawata,, lankaawen vaahanayak gannawa wage thama apple phone ganna eka,

සල්ලි වැඩි උන් නම් කමක් නෑ ඕවා ගත්තට..වැඩේ කියන්නේ ලංකාවේ ඉන්න සාමාන්‍ය ජොබ් කරන උනුත් ෂෝ දාන්න ඕවා ගන්න එකනේ..යකෝ තමන් හදපු වඩපු අම්ම තාත්තට ඇදුම් කෑල්ලක් අරන් දෙන්න බැහැ අයිෆෝන් අරගෙන ලෝකෙට පේන්න පඩ ෂෝ දාන්න පුළුවන්.මෝල් හරක්.





50+lkhs cars thiyena business karayanta iPhone ganna eka weddak da