Iphone Mot*** Fu***r

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අඩෝ ඇයි බන් මෙහෙම. Ios 17 මුලින්ම දානකොට 100% තිබ්බ Battery Health එක දැන් බලනකොට 96% වෙලා බන් මාස දෙකට. යකෝ මුන් හිතලම අඩු කරනවද බන්. 14 pm එකක් තියෙන්නේ. පලවෙනි අවුරුද්දම ලස්සනට 100% තියාගෙන හිටියා හැමදාම charge කරලත්.. මේමස දෙකට 4% බැහැලා... ☹️☹️☹️
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,458
    1
    15,053
    113
    මොනාද උට්ටො මෙ බැටරි ලයිප්.........
    හාල්ෆ් මිලියන් පෝන් අරන් බැටරි ලයිප් වලට වොරි වෙන්න එපා මිට්ටො........
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    මොනාද උට්ටො මෙ බැටරි ලයිප්.........
    හාල්ෆ් මිලියන් පෝන් අරන් බැටරි ලයිප් වලට වොරි වෙන්න එපා මිට්ටො........
    සිරාවට...ඔලුවට වදයක් ඕක. ඔච්චර සල්ලි දීල ගන්න ෆෝන් එක හිතේ හැටියට නිදහසේ පාවිච්චි කරන්න තියෙන්න ඕනෙ. ඊලගට ගන්නව ඇන්ඩ්‍රොයිඩ් එකක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,369
    113
    Ekata man side eken use karana samsung a51 ekak.me magula man hemadama paya 12n 12ta 0 to 100%ma charge karanawa.dawasema eke hotspot on.tama battery eka full health.dan 3 years wage wenna enawa.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    මොනාද උට්ටො මෙ බැටරි ලයිප්.........
    හාල්ෆ් මිලියන් පෝන් අරන් බැටරි ලයිප් වලට වොරි වෙන්න එපා මිට්ටො........
    oya godak 14,15 pm aran andana ewun lankawe nemei inne.. enisa lankawe wage honda adayamak thiyanna salli karayo witharak nemei ehe owa ganne..
    normal eketath ganna puluwan..
    ithin un lankawe midrange gaththa ekekta wada worry wenawa..
    lankawe 14pm gaththa samahara ewun lakshe 2 padu karan e kadetama deela 15 gannawa.. gaanak wath naha..
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    Ado mage laptop eke company eken apu software ekak tibba battey eke cycle save karanna on karapan kiyala. Eka on karan wada kare 80% charge wenne ethakota. Menna dan 3 years eth battery eka gaththu dawase wagema wada
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    Ado mage laptop eke company eken apu software ekak tibba battey eke cycle save karanna on karapan kiyala. Eka on karan wada kare 80% charge wenne ethakota. Menna dan 3 years eth battery eka gaththu dawase wagema wada
    aluth iphone eketh 80% walin stop karana option eka thiyanawa..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    100% godak kal digatama thibboth 3%- 4% loss ekak enwa eka paara :yes: mona karath awrudu approx 2k pahu weddi 80% reach wenna owa design karala thiyenne.
    එල බන්..

    oya godak 14,15 pm aran andana ewun lankawe nemei inne.. enisa lankawe wage honda adayamak thiyanna salli karayo witharak nemei ehe owa ganne..
    normal eketath ganna puluwan..
    ithin un lankawe midrange gaththa ekekta wada worry wenawa..
    lankawe 14pm gaththa samahara ewun lakshe 2 padu karan e kadetama deela 15 gannawa.. gaanak wath naha..
    වේදනාවේ උපරිම ලක්ශණ 😅😅
    ------ Post added on Dec 19, 2023 at 12:42 AM

    Ekata man side eken use karana samsung a51 ekak.me magula man hemadama paya 12n 12ta 0 to 100%ma charge karanawa.dawasema eke hotspot on.tama battery eka full health.dan 3 years wage wenna enawa.
    යකෝ උඔට පුලුවන්ද තඩි ෆෝන් දෙකක් එකපාර යූස් කරන්න
    ------ Post added on Dec 19, 2023 at 12:42 AM

    මොනාද උට්ටො මෙ බැටරි ලයිප්.........
    හාල්ෆ් මිලියන් පෝන් අරන් බැටරි ලයිප් වලට වොරි වෙන්න එපා මිට්ටො........
    වොරි වෙන්නෙ බන් ආයිත් iphone 16 ආවාම මේක ඇපල් එකට ට්‍රේඩ් කරන්න ඕන උන් ගන්නේ 80% වඩා වැඩි ඒවා විතරයි.. 90% වැඩිනම් value එක වැඩී.. 80-90 පොඩ්ඩක් අඩුයී ඊට වඩා.. අන්න ඒකයි හේතුව. 0% interest per annum £50 ට වඩා අඩුවෙන් ගන්න පුලුවන් එහෙම තියාගත්තොත්. හැබැයි මොනවා වුනත් අලිත් ෆෝන් එක උන් අපිට එවලා තමා අපේ පාවිච්චි කරන ෆෝන් එක එවන්න කියන්නෙ.
    ------ Post added on Dec 19, 2023 at 12:45 AM

    Aluth hama update ekakma hadanne battery life decrease karanna.
    etakota next phone ekata yanna,its a old trick by apple
    😅😅
    ha ha oka eccra hithna epa bn hamogema ohoma thma,phone uda nida gihin idala hot wela 2% adu una charge karadii cover galwala chargr karnne lol
    Ahh ammata ehemada
    Oke cycle count eka pennanawada?
    naaa. Koheda balanne
    lol. battery degenerates over time anyway. kalin bug ekak tynd athi dan thama update wela atte
    adoo ehemada danne na neh???
    අඩෝ මගෙත් 100% තිබුණ ඒක 99% වෙලා
    15 da
    downgrade කලොත් තිබ්බ ගානම එයි නේද :nerd:
    haha na ban
    mage nam thama 100%
    15pm
    ela ela
    ------ Post added on Dec 19, 2023 at 12:47 AM
     
    • Like
    Reactions: kinkon