උඹලට මෙහෙම වෙලා නැද්ද?
Dec. 14 වෙනිදා මන් ඇප් එකක් ගත්තා පේ කරලා එකට එවෙලෙම පේ වෙලා sms ඇලර්ට් එකත් ආවා..
අද (Dec.16) මන් පෝන් එක මේසෙ උඩින් තියලා තියෙද්දි තව ඇලට් එකක් ආවා .99$ පේ වෙලා කියලා iTunes එකට
*බට් මන් මොකුත් පේ කලේ නෑ
*බැන්ක් එකෙන් කිව්වා දවස් දෙකේම කැපිලා කියලා
*iTunes purchased වලත් තියෙන්නේ මුලින් ගත්ත එක විතරයි ! අද එක නෑ