Iphone or Android..?

Jul 10, 2011
5,011
473
0
ඒක ඔයාගේ අවශ්‍ය තාවයට අනුව වෙනස් වෙනවා.. Iphone කියන්නේ prestige ෆෝන් එකක්..කොච්චර ෆෝන් තිබ්බත් Iphone තත්වෙට එන්නේ නැ.. ඒත් ඔයා වැඩියෙන් software download and usage වැඩිනම් Android එක හොද option එකක්..එකෙනුත් Samsung and HTC වලට ඔයාගේ අවදානයට යොමු කරන්න..