iPhone Photography Awards 2014

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
නව තාක්ෂණ දියුණුවත් සමඟ දිනෙන් දින අලුත් වන ජංගම දුරකතන මේ වනවිට ඇමතුමක් ලබා ගැනීම හැරුණු කොට වෙනත් බොහෝදේ සඳහා භාවිතා කරයි.

ඡායාරූප ගැනීමත් එම කාර්යයන් අතරින් ඉතා ජනප්‍රිය අංගයකි.
පහත දැක්වෙන්නේ එලෙස ස්මාට් ෆෝන් උපාංග භාවිතා කරමින් ගන්නා ලද ඡායාරූප එකතුවකි.

මෙම ඡායාරූප ඇපල් සමාගම විසින් සංවිධානය කළ අයිෆෝන් ඡායාරූප සම්මාන උළෙල (iPhone Photography Awards)සඳහා ඉදිරිපත් කර ජයග්‍රහණය කළ ඡායාරූප වේ.


අයිෆෝන්, අයිපෝඩ් හෝ අයිපෑඩ් උපාංගයක් භාව්තා කරමින් ගන්නා ලද මෙම ඡායාරූප කිසිම අයුරකින් සංස්කරණය කර නොමැත.



MELISA BARILLI, York, Ontario, Canada, 3rd Place – Children

​
ippawards-iphone-ipad-photography-awards-2014-1b.jpg


JULIO LUCAS, Bradenton, FL United States, 1st Place – 2014 Photographer of the Year

​
ippawards-iphone-ipad-photography-awards-2014-1d.jpg




JOSE LUIS BARCIA FERNANDEZ, Madrid, Spain, 2nd Place – 2014 Photographer of the Year

​
ippawards-iphone-ipad-photography-awards-2014-1c.jpg




UANA CHAVES, Madrid, Spain, 2nd Place – News/Events



​
ippawards-iphone-ipad-photography-awards-2014-1k.jpg




MARIKO KLUG, Erding, Germany, 3rd Place – Trees

​
ippawards-iphone-ipad-photography-awards-2014-1f.jpg




DRAGOS BARDAC, Bucharest, Romania, 2nd Place – Seasons

​
ippawards-iphone-ipad-photography-awards-2014-1w.jpg


EDWARD ADAMS, Pebworth, Warwickshire United Kingdom, 3rd Place – Sunset

ippawards-iphone-ipad-photography-awards-2014-1u.jpg



COCU LIU, Chicago, IL United States. 1st Place – Seasons


ippawards-iphone-ipad-photography-awards-2014-1z.jpg


COCU LIU, Chicago – IL United States, 2nd Place – Trees


ippawards-iphone-ipad-photography-awards-2014-1y.jpg


AARON PIKE, San Francisco, CA United States, 1st place – Trees


ippawards-iphone-ipad-photography-awards-2014-1r.jpg

​
 
Last edited: