Winners of ElaKiri Traveler Photography Competition 2010

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Congratz For All Winners

&

Great Job EK Traveler Team

11.gif



Thanks banda
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Nice work guys! :)

    සියළුම ජයග්‍රාහකයින්ට උණුසුම් සුබ පැතුම්!

    thumbsUp.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි....:):)

    ඔක්කොටම මගෙන් සුභ පැතුම්.....

    ඒ වගේම මේකට මහන්සි වෙච්ච jk,perera,tck වගේ හැමෝටම ගොඩාක් ස්තූතියි.... :):)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හරි හරි බන් උඹලවත් එක්ක යන්නම් ...
    ඔක්කොටම ඉස්සෙල්ලා වරෙන්කෝ ...

    කියපු දවස් 3 කන්ෆ්‍ර්ම්. අපි එනවා.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :D:D:Dබොහොම සතුටුයි මටත් ප්ලේස් එකක් ලැබුනු එකට.:D:D:D

    ඉස්සරහටත් වැඩේ දිගටම අරගෙන යමු!

    මම දැන් ගිහින් වාසනා බේකර්ස් එකෙන් සල්ලි දීල කේක් එකක් අරන් එන්නම්........!


     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කියපු දවස් 3 කන්ෆ්‍ර්ම්. අපි එනවා.

    ඉඩ තියන වෙලාවක මට පි.එම් එකක් එවන්න ..... විස්තර දාලා ..... කීයක් එනවද හරේ මෙහේ.
    :D

    .