iPhone Power Bank Safe ද ?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ehema wenna sadarana hethuwak na.. power bank ekak da charger ekak da kiyala phone eka detect karanne na ne.. power bank eke output eka hari nam awlak wenna widihak mage denume hetiyata na..

    oka phone eke awlak wenna one..
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,821
    16,657
    113
    Colombo
    ow xiaomi eken ne bun hadanne original eka
    hora ewath tiyanawa

    Bro have a life if you don't know the answer just leave it to others
    Go use that time to do something valuable to you or your country
    Sri lanka still 3rd word country because 75% of lankans thinking just like you
    because you wasting your or maybe your child time by doing useless things

    Peace

    රතු උනා නේද බ්‍රෝ ;)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ehema wenna sadarana hethuwak na.. power bank ekak da charger ekak da kiyala phone eka detect karanne na ne.. power bank eke output eka hari nam awlak wenna widihak mage denume hetiyata na..

    oka phone eke awlak wenna one..

    iPhone එක චාජර් එක වෙරිෆයි කරනවා වෙරිෆිකේශන් ෆේල් උනොත් "This charger or accessory is not certified, may not work ........" කියලා ඇලට් එකක් එනවා

    මම Xiaomi ඔරිජිනල් චාජර් එකකින් චාජ් කරනවා කවදාවත් අවුලක් වෙලා නැහැ, Xiaomi Fake ඒවා තියනවා එහෙම එකකින් චාජ් කරාද දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    iPhone එක චාජර් එක වෙරිෆයි කරනවා වෙරිෆිකේශන් ෆේල් උනොත් "This charger or accessory is not certified, may not work ........" කියලා ඇලට් එකක් එනවා

    මම Xiaomi ඔරිජිනල් චාජර් එකකින් චාජ් කරනවා කවදාවත් අවුලක් වෙලා නැහැ, Xiaomi Fake ඒවා තියනවා එහෙම එකකින් චාජ් කරාද දන්නෙ නැහැ.

    ela ela.. mama use karanne HTC thama mama HTC fan boy kenek.. ewage low current ananmanan witharai check karanne..
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    2A out ekak thiyena Hawai Powerbank ekak iphone charge walata use kalata awulak nadda? meken case enna puluwanda phone ekata
    normally godak powerbank 1 A enne neda?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ehenam poddak gahanna kalin hoyala balapan machan :confused:
    monahari danagatthoth kiyapan :)

    පවර් බෑන්ක් අවුලක් කියල කියන්නත් බෑ.ෆෝන් එකේ බැටරියෙ අවුලක් වෙන්න ඕන.හැබැයි මමත් කාලයක්ම චාජින් කේස් ක යූස් කරා.මට හිතෙන්නෙ නම් බැටරියෙ මෙමරි ඉෆෙක්ට් එකක්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    2A out ekak thiyena Hawai Powerbank ekak iphone charge walata use kalata awulak nadda? meken case enna puluwanda phone ekata
    normally godak powerbank 1 A enne neda?

    2a කියන්නෙ මැක්සිමම් අවුට් එකනෙ බන්.ෆෝන් එකෙන් ගන්න ඇම්පියර් ගාන ඇතුලට ගන්නෙ.වැඩියෙන් දුන්නට ගන්නෙ නෑ.පවර් බෑන්ක් වලත් තියනව ඔප්ශන් ඩිවයිස් එක ඩිටෙක්ට් කරල ඕන ගාන විතරක් දෙන්න.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    2A out ekak thiyena Hawai Powerbank ekak iphone charge walata use kalata awulak nadda? meken case enna puluwanda phone ekata
    normally godak powerbank 1 A enne neda?

    Lide wathura tibba kiyala uba lidama nanne na neda?

    A wage thama kochchara amperage ekak dunnath devices ganne eyalata one gana witharai..

    wedi ekakin adu ekak charge karata awalak na.. adu ekakin wedi ekak ikmanata charge wenne na

    Voltage eka wedi adu unoth thama awla tiyenne Amperage eka newe.