iPhone problem

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මේ දෙකේ වෙනස මොකද්ද? දෙකම iPhone 8 plus

    "Designed by Apple in California assembled in China" :eek:

    iphone8-plus-silver-select-2018


    iphone8_plus_template_2048x.jpg


    හරියටම genuine එකක් අදුරගන්නේ කොහොමද sealed pack තියෙද්දි? :nerd:
     

    dush8080

    Active member
  • Dec 10, 2015
    225
    25
    28
    man hitanna original eket gahanna
    Designed by Apple in California assembled in China
    IME number eka box ekan aran Apple Support ekan Serial eka check karanna

    :):)
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    sireal number eka apple side eke gahala balapan.. anika box eke thiyena sirel ekada phone eke thiyenne balapan.. modle num eka balapan.... seal pack eka repack ekakda or original da balapan..(oka balanna video balapan youtube eke).. owa thama ithin anika buy karana thana gana tikak hoyala balapan..
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    sireal number eka apple side eke gahala balapan.. anika box eke thiyena sirel ekada phone eke thiyenne balapan.. modle num eka balapan.... seal pack eka repack ekakda or original da balapan..(oka balanna video balapan youtube eke).. owa thama ithin anika buy karana thana gana tikak hoyala balapan..

    sealed pack eka gahnwa neda mchn shop walath mn dakka youtube eke tiyenwa :shocked:
    aduraganna vidiyak nadda eekata
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo

    leser engrave කරත් 8/8+/x එකේ ඕක කරන්න බැරි වෙයි මොකද glass back එකක් තියන නිසා. අනික ඒවයෙ engrave කරලා නෙමයි තියෙන්නෙ අකුරු සිල්වර් ෆිනිශ් එකක් තියනවා laser engrave කරත් ඒ ෆිනිශ් එක ගන්න බැහැ

    ෆෝන් එකේ iOS නම් තියෙන්නෙ ජෙනුයින් තමයි. Fake iPhone වල ඇන්ඩ්‍රොයිඩ් තියෙන්නෙ ස්කින් එකක් දාල ඒක නිකන්ම හොයන්න පුලුවන්

    හැබැයි විකුනන තැන එකා කෑලි මාරු කරලා රීෆර්බිශ් කරලා ආපහු සීල් කරලා නම් හොයන්න විදියක් නැහැ
    මොකද සේරම iPhone වල සීරියල් ඇපල් සයිට් එකෙන් වෙරිෆයි වෙන නිසා

    ඕකට කරන්න තියන එකම දේ Authorized තැනකින් ගන්න එක

    ඔය දාල තියන ෆෝටෝ දෙක ගත්තොතින් ඔය දෙකම ජෙනුයින් තමයි
    iPhone8/8+/X වල සමහර රීජන් වලට රිලීස් කරපුවායෙ iPhone කියලා විතරයි ගහල තියෙන්නෙ සමහර රීජන් වලට රිලීස් කරපුවයෙ iPhone කියන එකට අමතරව FCC/CC සහ Designed by Apple in California assembled in China කියලා ගහල තියනවා.

    හැබැයි iPhone කියලා විතරක් ගහල තියන එක ලස්සනයි
    කලින් ආපු එක ෆෝන් එකකවත් එහෙම ආවෙ නැහැ පරණ ෆෝන් වල iPhone කියලා විතරයි නම් ගහලා තියන්නෙ අනිවාර්යෙන් Aluminum Shell එක මාරු කරලා සහ ඒ මාරු කරපු shell එක ජෙනුයින් නෙමෙයි. මොකද කලින් ආපු ෆෝන් හැම එකේම iPhone කියන එකට අමතරව FCC/CC සහ Designed by Apple in California assembled in China කියන එක ගහලා තිවුනා

    https://checkcoverage.apple.com/ එකට ගියාම iPhone එකක Apple Care status එක චෙක් කරන්න පුලුවන් මෙතනදි පලවෙනි සැරේ Purchasing Date එක වෙරිෆයි කරන්න ඕන ඒක කරන්න පුලුවන් වෙන්නෙ Authorized තැනකින් ගත්තොතින් විතරයි. වෙන ශොප් වලින් ගත්තට අපි ඒ ගන්න දවස purchasing date එක වෙන්නෙ නැහැ. කඩේ එකා apple authorized තැනින් ගනිපු දවස තමයි purchasing date එක වෙන්නෙ

    ගන්නවා නම් ලංකාව තියන රීජන් එකට රිලීස් කරපු ෆෝන් එකක් ගනින් එතකොට ඇපල් කෙයා ලංකාවෙ Authorized එවුන් ක්ලේම් කරනවා කිසි අවුලක් නැතුව
    ඔය එක එක රටවලට රිලීස් කරපු ෆෝන් වලට මෙහෙ එවුන්ට වොරන්ටි දෙන්න බැහැ
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha