iphone, Samsung, Google pixel, Huawei ඇරුනාම කැමතිම Phone එක

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,080
    46,621
    113
    මෙකෙත් Huawei එකේ වගේ Playstore Support කරන්නේ නැති ප්‍රශ්නේ තියෙනවාද

    කිසිම අවුලක් නෑ.ඔක්කොම වැඩ..මම use කරන්නේ magic 6 pro ඵකක්.. DXOMARK ඵකේ දැනට Display, Battery, Selfie categories 3ටම Gold ratings හම්බවුන ඵකම ෆෝන් ඵක...😎

    HONOR Magic6 Pro breaks 3 records at DxOMark​

    HONOR-Magic6-Pro-DxOMark-Gold-ratings-1154x649.webp

    Sony only sell phones in their domestic market now. Their built quality is so bad and ROMs are lack of features hence no one buy it outside of Japan. Since no one buying it they stopped selling them outside of Japan.

    ඒ කාලේ ඉඳන් SONY TV fans ලා තමයි ඔය SONY phones හොඳයි හොඳයි කියන්නේ..
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    කිසිම අවුලක් නෑ.ඔක්කොම වැඩ..මම use කරන්නේ magic 6 pro ඵකක්.. DXOMARK ඵකේ දැනට Display, Battery, Selfie categories 3ටම Gold ratings හම්බවුන ඵකම ෆෝන් ඵක...😎

    HONOR Magic6 Pro breaks 3 records at DxOMark​

    HONOR-Magic6-Pro-DxOMark-Gold-ratings-1154x649.webp

    ඒ කාලේ ඉඳන් SONY TV fans ලා තමයි ඔය SONY phones හොඳයි හොඳයි කියන්නේ..
    Sony displays and Sony image sensors is a different story. They are the best. But our topic is phones. They are pure garbage.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    ඉසර මගේ යාලුවෙක් ගාව sony ෆෝන් එකක් තිබ්බා ඒකේ සිංදුවක් එහෙම අහද්දි නිකන් ටකරන් සද්දයක් වගේ එනවානේ බන්. දැන් එහෙම නැද්ද
    nope. none of the other phones have sony proprietary sound technologies. anik un okkoma use karanne license technology dolby or hi-res audio wage. xperia 1vii tama latest eka. tamat 3.5 jack eka enawa. unge sound app + XM headphone series integration kisima phone ekaka na. kelinma professional audiophile. music pro app eket studio quality sound recordings ganna puluwan phone ekenma
     
    • Like
    Reactions: geeko and reddit

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    කිසිම අවුලක් නෑ.ඔක්කොම වැඩ..මම use කරන්නේ magic 6 pro ඵකක්.. DXOMARK ඵකේ දැනට Display, Battery, Selfie categories 3ටම Gold ratings හම්බවුන ඵකම ෆෝන් ඵක...😎

    HONOR Magic6 Pro breaks 3 records at DxOMark​

    HONOR-Magic6-Pro-DxOMark-Gold-ratings-1154x649.webp

    ඒ කාලේ ඉඳන් SONY TV fans ලා තමයි ඔය SONY phones හොඳයි හොඳයි කියන්නේ..

    180 MP + 50 MP + 50 MP + 50MP camera නේද? බල්ලෙක්ගේ පූසෙක්ගේ හරි ෆොටෝ එකක් ගහල එවපන්කෝ බලන්න පික්සල් ගානින් කොලිටි එක කියන්න බෑනේ