iPhone SE එකක් ගන්න හොඳ තැනක් කියන්න

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    iPhone SE එකක් ගන්න හොඳ තැනක් කියන්න

    Used එකක් nam හොඳයි
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම ඊයේ ඕකක් ගන්න ගිහින් S7 එකක් ගත්තා.මට නෙමේ කෙල්ලෙක්ට දෙන්න.පිනක් රෝස් ගත්තේ.පට්ට ලස්සනයි.
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    pissuda yako lankaawe ewungen USED Iphone ganne? eka eka jaraawa atawala denawa ganna epa. mama danna ekek used ikak aran screen eke awulak awith super kattak kaawa. ubata onama nam ebay wage ekakin Manufacture refurbished wage ekak tikak aduwata gatha haki. ehema nathnam Rs 35K wage Xiaomi Mi A1 aluthma ekak ganin.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    pissuda yako lankaawe ewungen USED Iphone ganne? eka eka jaraawa atawala denawa ganna epa. mama danna ekek used ikak aran screen eke awulak awith super kattak kaawa. ubata onama nam ebay wage ekakin Manufacture refurbished wage ekak tikak aduwata gatha haki. ehema nathnam Rs 35K wage Xiaomi Mi A1 aluthma ekak ganin.

    කොහොම ගත්තත් ඕක දැන් වැඩක් නැහැ.හුච්චන් display වලට කෙල්ලොත් කැමති නැහැ දැන්.ඕක හොදයි අර මේකේ ඉන්න පිස්සා scurvy වගේ උන්ට.:rofl:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    එක ඇත්ත අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් use කරන්න ටැබ් එකක් කෝල් ගන්නත්, ෆෝන් එක කනේ තියගත්තහම් කෙල්ලගේ මුණ පේන්නෙත් නෑ :rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කොහොම ගත්තත් ඕක දැන් වැඩක් නැහැ.හුච්චන් display වලට කෙල්ලොත් කැමති නැහැ දැන්.ඕක හොදයි අර මේකේ ඉන්න පිස්සා scurvy වගේ උන්ට.:rofl:

    :rofl:sira ban.mamath baluwe podi display ekak thiyena phone ekak aran denna laaba nisa koheda meki kiwwa display eka loku unata kamak nahalu.eeta passe aran dunna loku phone ekak.un hoyanneth dan loku ewamai.:D:cool:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එක ඇත්ත අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් use කරන්න ටැබ් එකක් කෝල් ගන්නත්, ෆෝන් එක කනේ තියගත්තහම් කෙල්ලගේ මුණ පේන්නෙත් නෑ :rofl:

    :baffled::rofl: