Iphone SE 3

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    Machan aluthin apu iphone SE 3 eka hodaida? ehema nathnam SE 2 hari kamak na. Phone eka hodaida. ganna thenak hoda koheda
    ඔය ලබ්බ ගන්න එපා බන්. Performance උපරිමයි. Battery , display size worst than any other phone in the market. එපා වෙයි.
    මම use කරනවා second phone එක හැටියට se2. එලියෙදි පවිච්චි කරන්න මරු. පොඩි හින්දා
     
    • Like
    Reactions: Hello90

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    ඔය ලබ්බ ගන්න එපා බන්. Performance උපරිමයි. Battery , display size worst than any other phone in the market. එපා වෙයි.
    මම use කරනවා second phone එක හැටියට se2. එලියෙදි පවිච්චි කරන්න මරු. පොඩි හින්දා
    Display size eka nisa thamai ganna baluwe bn. SE 3rd gen eka 175k kiyanwa
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    Display size eka nisa thamai ganna baluwe bn. SE 3rd gen eka 175k kiyanwa
    Se3 එකේ 2 එකට වඩා battery ගොඩක් හොදයි. මට නම් ඕක බලද්දී ඇස් දෙක රිදෙනවා. හෙනම පොඩීනේ. වෙන ලොකු phone එකකුත් තියනවා නම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Hello90

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,698
    4,042
    113
    Se3 එකේ 2 එකට වඩා battery ගොඩක් හොදයි. මට නම් ඕක බලද්දී ඇස් දෙක රිදෙනවා. හෙනම පොඩීනේ. වෙන ලොකු phone එකකුත් තියනවා නම් අවුලක් නෑ.
    battery awl kiyanne mchn dawasak wage adaganna barida?
    Camera kohomada?
     
    • Like
    Reactions: Hello90

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Se3 එකේ 2 එකට වඩා battery ගොඩක් හොදයි. මට නම් ඕක බලද්දී ඇස් දෙක රිදෙනවා. හෙනම පොඩීනේ. වෙන ලොකු phone එකකුත් තියනවා නම් අවුලක් නෑ.
    175 kata phone eka watinne nadda bn? I mean kalin thibbe hugak aduwata kiyanne aththada oka
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    battery awl kiyanne mchn dawasak wage adaganna barida?
    Camera kohomada?
    දවසක් බෑ බන් se2 එකේ නම්. Camera නම් සුපිරි .

    175 kata phone eka watinne nadda bn? I mean kalin thibbe hugak aduwata kiyanne aththada oka
    Se2 එක තිබ්බෙ 100,000. මට හිතෙන්නෙ pixel එකක් ගන්න එක වටිනවා ඔය ගානට.
    ------ Post added on Jul 14, 2022 at 12:37 AM
     
    • Like
    Reactions: Hello90

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    Pros
    Camera
    Performance
    Comfortable Handling

    Cons
    Battery
    Small Screen
    TouchID < FaceID

    If you use genuine powerbank it might be great phone, cause with small size and high performance its very comfortable to handle.
     
    • Love
    Reactions: Hello90

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Pros
    Camera
    Performance
    Comfortable Handling

    Cons
    Battery
    Small Screen
    TouchID < FaceID

    If you use genuine powerbank it might be great phone, cause with small size and high performance its very comfortable to handle.
    Thanks. what do u think about the price? Is it worth for 175 000? or overpriced?
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    674
    366
    63
    mageth thiyene SE 2 ph eka awulak na eth bat eka thama awula cam eka supiri performance supiri bat thama awula
     
    • Like
    Reactions: Hello90