iphone SE jailbreak

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අයිපෝන් SE එකක් Jailbreak කරපු අය ඉන්නවද?

    ප්‍රශ්නයක් නැතුව වැඩේ කරගන්න හොඳම විදිය මොකක්ද?

    OS: 12.3.1
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    :yes: :yes: වෙන කැම් ඇප් එක්කින් ෆොටෝ ගනින්කො:cool:

    උඹට ෂුවර් ද ඒක හරි යනවා කියලා? හොයල බැලුවාම තිබුණ එකම ක්‍රමයේ ජේල්බ්‍රේක් කරලා ෂටර් සවුන්ඩ් ෆයිල් එක රීනෙම් කරන කියලා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    උඹට ෂුවර් ද ඒක හරි යනවා කියලා? හොයල බැලුවාම තිබුණ එකම ක්‍රමයේ ජේල්බ්‍රේක් කරලා ෂටර් සවුන්ඩ් ෆයිල් එක රීනෙම් කරන කියලා
    අපේ එවලනම් අවුලක් නැ බන් මොන ඇප් එක දැම්මත් ෂටර් සවුන්ඩ් එන්නේ නැ
    හැබැයි ඔකෙනම් කොහොම වෙයිද දන්නේ නැ

    Pro Camera
    ProCam
    Camera+
    ProShot
    Halide (RAW)

    ඕවා පොඩ්ඩක් බලපන් :)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අපේ එවලනම් අවුලක් නැ බන් මොන ඇප් එක දැම්මත් ෂටර් සවුන්ඩ් එන්නේ නැ
    හැබැයි ඔකෙනම් කොහොම වෙයිද දන්නේ නැ

    Pro Camera
    ProCam
    Camera+
    ProShot
    Halide (RAW)

    ඕවා පොඩ්ඩක් බලපන් :)

    ඉස්සෙල්ලා උඹේ පෝන් එකේ මොන රටේ බලපන්කෝ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    මගෙත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. ඇප්ස් ගොඩක් ෆෝන් එක ගත්ත මුල් කාලේ ටෙස්ට් කලා. එක ඇප් එකයි හරි ගියේ. හැබැයි ඒකත් ටිකක් ලැග් උනා.

    මේ ඇප් එක් දාලා බලන්න : https://apps.apple.com/us/app/microsoft-pix-camera/id1127910488
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මගෙත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. ඇප්ස් ගොඩක් ෆෝන් එක ගත්ත මුල් කාලේ ටෙස්ට් කලා. එක ඇප් එකයි හරි ගියේ. හැබැයි ඒකත් ටිකක් ලැග් උනා.

    මේ ඇප් එක් දාලා බලන්න : https://apps.apple.com/us/app/microsoft-pix-camera/id1127910488

    ට්‍රයි කරලා බලන්නම්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    avatar267406_338.gif

    :rofl:
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    JB krpn. Kisi awlk na. Mage 7+. iOS 12.4 ekedi JB kare. kisi awlk na one tap JB wenwa. Patta lesi.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඕක ජෙල් බ්‍රේක් කරන්න බෑ.. ඔය version eke bug eka patch karala thiyenne.. aith unta eka amthaka wela 12.4 ekedi..eken thama 12.4 JB karanna puluwan une..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඕක ජෙල් බ්‍රේක් කරන්න බෑ.. ඔය version eke bug eka patch karala thiyenne.. aith unta eka amthaka wela 12.4 ekedi..eken thama 12.4 JB karanna puluwan une..

    මේක 12.4 වලට අප්ඩේට් කරගන්න පුලුවන්ද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මගෙත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. ඇප්ස් ගොඩක් ෆෝන් එක ගත්ත මුල් කාලේ ටෙස්ට් කලා. එක ඇප් එකයි හරි ගියේ. හැබැයි ඒකත් ටිකක් ලැග් උනා.

    මේ ඇප් එක් දාලා බලන්න : https://apps.apple.com/us/app/microsoft-pix-camera/id1127910488

    ඇප් එක දාලා සෙටිංවලින් සවුන්ඩ් ඔෆ් කලා..වැඩක් වුනේ නෑ බන්