යාලු iphone වල android වල වගේ sinhala voice typing කරන්නේ කොහොමද? මම gboard දාගෙන ට්‍රයි කරා ඒත් ඒකේ add new language යටතේ sinhala නෑ.
ඉස්සර helakuru එකේ තිබ්බ නේද? voice typing ios වලට. දැන් නැහැනේ..
මේකට විසඳුමක් නැද්ද?
ඉස්සර helakuru එකේ තිබ්බ නේද? voice typing ios වලට. දැන් නැහැනේ..
මේකට විසඳුමක් නැද්ද?
