Iphone 15 Pro

isurutmv

Well-known member
  • May 1, 2013
    1,751
    690
    113
    28
    Gampaha
    එහෙනම් උඹ අරන් තියෙන්නේ UAE වලින් උනාට International Version එක වෙන්න ඕනේ.. :unsure:
    naha UAE walata hardware walin facetime disable karala ewanne na region eka UAE select karama thama software walin face time disable wenne oya region eka Sri lanka or face time wada wena ratak select karalanan thiyenne face time wada
     
    • Like
    Reactions: pcguru

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    842
    659
    93
    ඇන්ඩ්‍රොයිඩ් වල වගේ නෙමේ සොෆ්ට්වෙයා නම් පට්ට smooth විදියට වැඩ කර ගන්න පුළුවන්, OS එක අතින් ගත්තත් smoothnes එහෙම තමයි. Security අතින් හොඳයි. අවුල තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වගේ නිදහස හරි අඩුයි. අවුරුදු ගානක් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපු කෙනෙක් නම් Boxed in වගේ කොටු උන feeling එකක් එයි. Software උනත් ගොඩක්ම සල්ලි දීලා ගන්න ඕනි. ඔය වගේ අවුල් තියනවා සමහරුන්ට සෙට් වෙන්නේ නැති.

    අලුත් ඇපල් වල charging brick වෙනම පිටින් ගන්න ඕනි ලු නේ? ඒවා ගනිද්දී අනිවා බලලා ගන්න පිටරට වගේ නෙමේ, මෙහෙ phone accessories කොහොමත් කුණු බඩු තියෙන්නේ, හොයලා හොයලා උනත් 2nd grade copy ගන්න පුළුවන් genuine accessories කියලා රැවටුනොත්.

    හරි චාජරයක් ගත්තත් පුළුවන් නම් ගෙදර ෆෝන් එක charge වෙන්න ගහන්න වෙනම තැනක් හදා ගන්න ups එකක් එහෙම හයිකරගෙන. මොකද ඇපල් වල බැටරි පට්ටම අවුල් යනවා, ටක්ගාලා charging cycle ටිකට කෙල වෙන විදියට තමයි ඇපල් එකෙන් හදලා තියන්නේ. ඒක උන්ගේ හැටි, ඉස්සර නම් උන් යම්කිසි charging cycle ගානක් ගැන warning ⚠️ එකක් box වල ගහලම එව්වා customer දැනුවත් කරන්න.

    ඇපල් මේ දූපතට ගැලපෙන්නේ නෑ, මේ දූපතේ ඇපල් care හරි ආකාරව claim කරගන්න විදියක් නෑ. Apple engineering ලේවල් එකටම apple phone repair කරගන්න විදියක් නෑ. මේ දූපතේ විදුලි බලය එකාකාරි විදියට නෑ, power cut එහෙම නිතර යන එන පැත්තක නම් අඹ සරණයි. ඔය වගේ දේවල් නිසා apple product වල හරි ආකාර consumer අත්දැකීම ගන්න අමාරුයි මේ දූපත ඇතුලේ.
    මෝඩ යකෙක් තෝ නං. ඇපලක් හරියට පාවිච්චි කරපු එකෙක් නං වෙන්න බෑ තෝ. UPS එකකුත් ගනින්ලු, අනේ හුත්තෝ නොදන්න දේවල් නොකිය ඉදපන්. උබ වගේ හරක් තමා පාවිච්චි කරන්න තියෙන දේවල් දුං අල්ල අල්ල තියන් ඉදල ඊළගට ගන්න එකාට පාවිච්චි කරන්න පොන් එක පරිස්සන් කරන ගොබ්බයො
     
    • Like
    Reactions: Riskaddiction

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    me prshneta uthre ubta kuruth hriyta kiynne na.. danna unuth aththe bohoma tika denai.. mamath android aken apple ekta maru wena dws wla owa hoynna sahenna dagluwa passe oni magulak brand newne ganne kiyla idealz akta ghn gtha..dn aurudu dekak wenwa thma yaka wge weda..version eka mokakda country eka mokakda melo mgulak dnnet na but mata oni weda tika okkoma meken krgnnwa thats all..anyway good luck man
    මමත් හිතාගෙන ඉන්නේ මේ දේම තමා

    ඇන්ඩ්‍රොයිඩ් වල වගේ නෙමේ සොෆ්ට්වෙයා නම් පට්ට smooth විදියට වැඩ කර ගන්න පුළුවන්, OS එක අතින් ගත්තත් smoothnes එහෙම තමයි. Security අතින් හොඳයි. අවුල තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වගේ නිදහස හරි අඩුයි. අවුරුදු ගානක් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපු කෙනෙක් නම් Boxed in වගේ කොටු උන feeling එකක් එයි. Software උනත් ගොඩක්ම සල්ලි දීලා ගන්න ඕනි. ඔය වගේ අවුල් තියනවා සමහරුන්ට සෙට් වෙන්නේ නැති.

    අලුත් ඇපල් වල charging brick වෙනම පිටින් ගන්න ඕනි ලු නේ? ඒවා ගනිද්දී අනිවා බලලා ගන්න පිටරට වගේ නෙමේ, මෙහෙ phone accessories කොහොමත් කුණු බඩු තියෙන්නේ, හොයලා හොයලා උනත් 2nd grade copy ගන්න පුළුවන් genuine accessories කියලා රැවටුනොත්.

    හරි චාජරයක් ගත්තත් පුළුවන් නම් ගෙදර ෆෝන් එක charge වෙන්න ගහන්න වෙනම තැනක් හදා ගන්න ups එකක් එහෙම හයිකරගෙන. මොකද ඇපල් වල බැටරි පට්ටම අවුල් යනවා, ටක්ගාලා charging cycle ටිකට කෙල වෙන විදියට තමයි ඇපල් එකෙන් හදලා තියන්නේ. ඒක උන්ගේ හැටි, ඉස්සර නම් උන් යම්කිසි charging cycle ගානක් ගැන warning ⚠️ එකක් box වල ගහලම එව්වා customer දැනුවත් කරන්න.

    ඇපල් මේ දූපතට ගැලපෙන්නේ නෑ, මේ දූපතේ ඇපල් care හරි ආකාරව claim කරගන්න විදියක් නෑ. Apple engineering ලේවල් එකටම apple phone repair කරගන්න විදියක් නෑ. මේ දූපතේ විදුලි බලය එකාකාරි විදියට නෑ, power cut එහෙම නිතර යන එන පැත්තක නම් අඹ සරණයි. ඔය වගේ දේවල් නිසා apple product වල හරි ආකාර consumer අත්දැකීම ගන්න අමාරුයි මේ දූපත ඇතුලේ.
    battery එක නම් ඉක්මනට කේස් වෙන කතාව අහලා තියෙනවා මමත් හැබැයි
    ------ Post added on Apr 8, 2024 at 4:37 PM