මගේ ලග apple iPhone 4 එකක් තියනවා.. අවුරුදු ගානක් ගෙදර ලාච්චුවක.. jail break කරා .. එත් career unlock කරන්න SIM එකක් ඕනේ.
කව්ද මේ වැඩේ genuine විදිහට කරන්න දන්නේ?
plz help.
කව්ද මේ වැඩේ genuine විදිහට කරන්න දන්නේ?
plz help.
2000 wadakata awurudu ganak balagena hitiye mokatada ban![]()

2000ta koheda ban iphone 4 unlock karanne![]()
2000ta koheda ban iphone 4 unlock karanne![]()
queens eke. mage orange network eka unlock kala last time lankawata awa welawe.